ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විසිදෙනෙක් ආණ්ඩුවට සහය දක්වන්න කැමැතියි – එම්.ඒ.සුමන්දිරන්
|

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විසිදෙනෙක් ආණ්ඩුවට සහය දක්වන්න කැමැතියි – එම්.ඒ.සුමන්දිරන්

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙක් පමණ ආණ්ඩුවට සහය දක්වන්න කැමැත්ත පළ කරනවා. එහෙම පිල් මාරුවක් සිදුවුණොත් ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙනව. ඊට පස්සෙ අපිට පුළුවන් තුනෙන් දෙකක බහුතරයක් සමගින් විධායක බලතල කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංසෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න. ද්‍රවිඩ ජාතික සංධානයේ එම්.ඒ. සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ…

19 වෙනි ව්‍යවස්ථාව නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යන්න තිබුණා – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

19 වෙනි ව්‍යවස්ථාව නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යන්න තිබුණා – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවට ලොව තිබුණු පිළිගැනීම මානව හිමිකම් කඩවීම් හේතුමත හා ජාතිවාද කෝලාහල මත යම් අපකීර්තියකට පත‍්වෙලා තිබුණා. එම කළු පැල්ලම් යම් තරමකින් මැකී යමින් පවතිද්දි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩු පෙරළිය නිසා යළිත් ලෝකය අප දෙස විරෝධාකල්ප එල්ල කරන්න පටන් ගත්තා නේද? අපි අසංවරශීලි විනයක් නැති ජාතියක් ලෙස ලොව හංවඩු ගැහුණා නේද? අපිට තියන දේශපාලන හා…

දෙබිඞ්ඩන්ගේ දේශපාලනය – සම්පත් අමරසිංහ

දෙබිඞ්ඩන්ගේ දේශපාලනය – සම්පත් අමරසිංහ

‘‘ අපි කැඳවලා තිබුණු මහමැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දීලා තියෙනවා. කැඳවපු මහමැතිවරණයත් දැන් අහිමිවෙලා තියෙන්නේ.’’ එසේ ප‍්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතාය. ඒ නීතිවිරෝධී අගමැතිධුරයෙන් ඉවත්වීමට සිදුවූ පසුව පාක්ෂිකයන් අමතමිනි. ඉහත ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ශ‍්‍රී ලංකාවේ දින පනස් ගණනක පසුගිය ඉතිහාසය අමතක නැති කවර අයෙකුට වුව වැටහෙනවාට සැකයක් නැත. හේතුව කිසිවෙකු විසින් හෝ…

අගමැතිවරයාගේ මාධ්‍ය මර්ධනය – අකුරැස්සේ වින්සන් ප‍්‍රනාන්දු

අගමැතිවරයාගේ මාධ්‍ය මර්ධනය – අකුරැස්සේ වින්සන් ප‍්‍රනාන්දු

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට අරඅදින්නේය යන අදහසක් සමාජගත කරන්නට එක්තරා දිනපතා සිංහල පුවත්පත් දෙකක් උත්සහ ගෙන තිබුණු ආකාරයක් පසුගිය සතියේ දක්නට ලැබුණා. එම තත්ත්වයට පදනම් වූ කරුණ වූයේ ඇමති මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළකර තිබූ දේශ සහගත ප‍්‍රවෘත්තියක් පිළිබඳ රනිල් වික‍්‍රමසිංහ මහතා කළ…

යලි උපන් ආණ්ඩුවට වැඩි ජවයක් දෙන්න අගමැතිගෙන් උපදෙස්
|

යලි උපන් ආණ්ඩුවට වැඩි ජවයක් දෙන්න අගමැතිගෙන් උපදෙස්

මෙරට දේශපාලන ඉතිහාසයේ අසීරුතම අර්බුදයෙන් මිදී ඉන් අනතුරුව තම අගමැති ධූරයේ මෙන්ම ඇමතිවරුන්ගේ ධූරවල දිවුරුම් දීම් නිමකළ අගමැති රනිල් මද අස්වැසිල්ලක් ලබාගත්තේ නත්තල් සමයේදීය. සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී සමග නුවරඑළියේ දින දෙකක විවේකයක් සඳහා ඔහු පිටත්ව ගියේ ඒ තුලය. එහි අග්‍රාමාත්‍ය නිල නිවසේ නවාතැන් ගත් අගමැතිවරයා නත්තල වෙනුවෙන් ලමා නිවාසයක දරුවන් රැසක් එහි කැදවීය. ඔවුන්ගේ…

අනුර – මහින්ද කතාබහ චායාරුප ගත්  මහින්දගේ කැමරාමන්
|

අනුර – මහින්ද කතාබහ චායාරුප ගත් මහින්දගේ කැමරාමන්

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සීමා කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඇමති ධුර සංඛ්‍යාව 30දක්වා සීමා කිරීමටත් එම ප‍්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත් ජවිපෙ අරගලයක් කළේය. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළට යටත් කිරීමේදී ඇමති ධුර 20කට සීමා කරමින් ජවිපෙ එම ආදර්ශය දී තිබිණි. වත්මන් ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව…

මහින්ද රාජපක්ෂව විනශකරලා අපිව ශක්තිමත් කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමායි – රන්ජන් රාමනායක

මහින්ද රාජපක්ෂව විනශකරලා අපිව ශක්තිමත් කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමායි – රන්ජන් රාමනායක

අවුරුදු හතර හමාරක් යන තුරු ආණ්ඩුව විසුරුවන්න බෑ කියූ ඒ වත්මන් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ලට මුළු ලංකාවෙම ප්‍රණාමය හිමිවිය යුතුයි. ඒක මුළු ජනතාවම බලාපොරොත්තු වූ තීන්දුවක්. අද ජනතා පිබීදීමක් තියෙන්නෙ ඒ නිසයි. අද යූ.එන්.පී. එක නැගිටලා අලියා කුලප්පුවෙලා ඇවිල්ලා තියෙන්නෙ. ඒ සේරම කළේ වෙනින් කවුරුත් නෙමේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි අපිට මේ ඉන්ජක්සන් එක ගහල පණ…

ලෝකය ඉස්සරහට ගියා. ජාතිවාදය හා ආගම්වාදය නිසා අපි ආපස්සට ගියා – පූජ්‍ය දඹර අමිල හිමි

ලෝකය ඉස්සරහට ගියා. ජාතිවාදය හා ආගම්වාදය නිසා අපි ආපස්සට ගියා – පූජ්‍ය දඹර අමිල හිමි

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඒ කරපු කුමන්ත්‍රණය පරාජය කළාට පස‍්සෙ දැන් ඊයේ පෙරේදා ඉඳල අලුත් ප්‍රවනතාවයක් එනව රටට හතුරු විදිහට. ඒක අලුත්ම එකක් නෙමේ පරණ එකක්. ඒක නැවත මතුකරමින් ඉස්සරහට බලය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සිටින බවක් පේනවා. ඒ තමයි ඒ තමයි ජාතිවාදය පදනම් කරගෙන ඉස්සරහට එන්න හදන ආකාරය. නමුත්  ලංකාව ජාතිවාදයෙන් රවටල, ජාතිවාදය…

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස
|

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස

රටේ අවුලක් ඇති බව පිළි නොගන්නා කෙනෙක් නැත. එහෙත් ඒ අවුල තිබෙන්නේ කොහි ද යන්න ගැන ඇත්තේ ලිහා ගන්නට අමාරු අවුලකි. ඇතැම් අයට අනුව අවුල තියෙන්නේ දේශපාලනඥයන්ගේ ය. ඔවුන් බොහෝ දෙනෙක් හොරුන් ය. වංචාකාරයන් ය. මැරයන් ය. ස්ත්‍රී දූෂකයන් ය. කුඩු කාරයන් ය. කසිප්පු කාරයන් ය. මේ කතා කිසිවක් බැහැර කළ නොහැකි ය. බොහෝ දේශපාලනඥයින්…

මහාබැංකු හොරකමේ පළමු විත්තිකරු වන මහින්ද රාජපක්ෂ මහතාට තමයි අගමැතිකම හොර රහසේ දුන්නේ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

මහාබැංකු හොරකමේ පළමු විත්තිකරු වන මහින්ද රාජපක්ෂ මහතාට තමයි අගමැතිකම හොර රහසේ දුන්නේ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

අපි ඉදි‍රියේ තවමත් විසඳුණු නැති ප්‍රශ්න දෙකක් තියනව. ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විදිහට ඉදිරියටත්  ක්‍රියාකළ යුතු බවයි මගේ අදහස. එකක් තමයි, ඔක්තෝබර් 26 පටන් ගත්තු කුමන්ත්‍රණකාරී යටි අරමුණ තවම ජනාධිපතිතුමාගෙන් ඉවත් වෙලා නැති බව තමයි ලේකම්වරු පත්කිරීම සහ සමහර යෝජිත නම් කැපීම හරහා පේන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් ඔහුගේ අනීතික ක්‍රියාවලියට, එහෙම…

නීති විරෝධි අගමැතිවරයා කළ පොදු දේපල අවබාවිතය නිසා වූ පාඩුව නීති මගින් අයකර ගත යුතුයි – නීතිඥ නාමල් රාජපක්ෂ

නීති විරෝධි අගමැතිවරයා කළ පොදු දේපල අවබාවිතය නිසා වූ පාඩුව නීති මගින් අයකර ගත යුතුයි – නීතිඥ නාමල් රාජපක්ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා චේතනාන්විතව උල්ලංගනය කිරීම බරපතල අපරාධයක් සහ වරදක් විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරන කණ්ඩායම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළ හොත් ප්‍රජාඅයිතිය, ජනාධිපතිවරයෙක් නම් දෝෂාභියෝග චෝදනාවකට පවා ලක්විය හැකියි. ජනාධිපතිවරයා දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පවතිනවා. නීති විරෝධි අග්‍රාමාත්‍ය වරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය පහසුකම් බලහත්කාරයෙන් ප්‍රායෝජනය ගනිමින් මේ පොදු දේපල අවනීතියට භාවිතා කරල තියෙනව. ඒ…

ජනපති පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට

ජනපති පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට

එලැඹෙන වසරේ 2019 මාර්තු මස ජනාධිපතිවරණයක් පැවැත්විමට සිරිසේන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේන එහිදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි පැවසේ. වාර්තා වන අන්දමට මේ සඳහා වන මූලික වටයේ සාකච්ඡා සඳහා ජනාධිපති සිරිසේන වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක සහ ජනාධිපති උපදේශක නීතිඥ…