MCC ගිවිසුම: “70%ක් හොඳ” වුණු “ඇමෙරිකානු මර උගුල”
MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් දැඩි අවධානයක් යොමු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ දේශපාලනඥයින් MCC ගිවිසුම සම්බන්ධයෙන් පළ කරන අදහස් හේතුවෙනි. ජනාධිපතිවරණයට පෙර පැවති ප්රචාරක රැලියකදී පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල ප්රකාශ කළේ, “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති වූ වහාම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩෙට විසික් කරනවා…
