හදවතින්ම වැඩක් කරන්න ඕනෙ නම් දේශපාලනය ඕනෙ නෑ – මුත්තයියා මුරලිදරන්
මෙරට ජනතාවගෙන් සියයට හතලිස් පහක (45%) පමණ පිරිසකගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් දෙකක්, රුපියල් තුන්සිය පණහක් පමණ වන බවත් එය ජීවත්වීමට කිසීසේත්ම ප්‍රමාණවත් මුදලක් නොවන බවත් හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයි මුරලිදරන් පැවසීය. මුත්තයියා මුරලිදරන් එසේ පැවසුවේ වතුකරයේ දරුවන්ට අධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුරලිදරන් මහතා මෙසේ ද පැවසීය. මම…
