ගෝඨාභය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා මිනිස්සු මර මරා හිටියා මිසක් වෙන මොකුත් ඔහුට තේරෙන්නේ නැහැ – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලය ඉල්ලන්නේ, එතුමාට සහ වටේ ඉන්න බොහෝ දෙනකුට තියෙන නඩුවලින් බේරෙන්න. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම්, වැලිකඩ හිරගෙදර ඉන්න ඕනෑ කට්ටිය ඡන්දයට ඇවිල්ලා ඉන්නේ. ඒ ගොල්ලෝ බලය ඉල්ලන්නේ නඩු ටික බේරා ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ  පසුගිය 2 වැනි දා තිස්සමහාරාමයේ පැවති ජනහමුවක දී ය….

|

“බැදුම්කර පචයෝ” – (1) නිදොස්වූවන්ට මඩගැසීම – සී ජේ අමරතුංග

බැදුම්කර හොරු ගැන බොහෝදෙනා කතාකරති . ඒ ඇතැම් කතා අසන විට හැගෙන්නේ බැදුම්කර හොරුන්ට වඩා “බැදුම්කර පචයන්” ගේ හානිය භයානක බවයි . “බැදුම්කර පචයන්” ගේ කාර්යය වී ඇත්තේ පරීක්ෂණ වලින් නිදහස් වූ දේශපාලඥයන්ට මඩ ගැසීමය . ඒ සදහා ඇතැම් ජනමාධ්‍ය මෙන්ම මාධ්‍යවේදීන් පිරිසක් ද යොදාගෙන ඇත . මොවුන්ගේ උත්සාහය වී ඇත්තේ උනුත් හොරු අපිත් හොරු…

මර්වින් සිල්වා නාවලද ගත්තෙ? – සිරිසේන රාජපක්ෂ

රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් දෙදෙනකු වන මර්වින් සිල්වා හා සජින් වාස් ගුණවර්ධන යන දෙදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දක්නට ලැබීම යහපාලන අපේක්ෂා සහිත ජනතාවගේ ඇස්වල කටු ඇනෙන දර්ශනයක් බව නොකිව මනාය. මර්වින් සිල්වා යනු රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අන්ත දූෂිත තැනැත්තකු බව කවුරුත් දනිති. ඔහු එකල ප්‍රකටව සිටියේ රාජ්‍ය සේවකයන් ගස් බැඳීම වැනි දුර්දාන්ත කටයුතු…

පියා පෙන්වා ගෝඨා බේරීම – සම්පත් අමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් පොතක් ප්‍රකාශයට පත්කර තිබේ. එය නම්කර ඇත්තේ ” සුදුවෑන් සංස්කෘතිය හෙවත් ශිෂ්ඨත්වයට එරෙහි අශිෂ්ටත්වය” යනුවෙනි. එම පොත පසුගිය 29 වනදා එලි දක්වන්නට යෙදුණු අතර එහිදි කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා තිබුණේ සුදු වෑන් සංස්කෘතියේ ආරම්භය අසූව දශකයේ මුල් වකවානුව දක්වා දිවෙන බවයි. මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් පවසා…

සජිත් සමාජ විප්ලවය-සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විට එළිදක්වා තිබේ. ඒ මේ මොහොතේ මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. ඊට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු, සෙසු පක්ෂ නියෝජනය කරන…

|

ඇමරිකාවේ Millenium Challenge Corporation (MCC) ආධාර වැඩ සටහන ගැන; මේ වැඩවලට විරුද්ධ වෙන්නේ කුමටද ?

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජයේ විදේශ ආධාර සපයන ආයතනයක් වන MCC වෙතින් රටේ සංවර්දන අරමුණු කිහිපයක් උදෙසා ආධාර ඉල්ලා සිටිනව 2017දි. එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදලක් (ණයක් නෙමේ. ආපහු නොගෙවිය යුතු ආධාරයක්) වසර 5ක කාලයක් පුරාවට ලබා දීමට MCC එකඟ වෙනව. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 88ක්. මෙම ආධාරයේ පලමු වාරිකය ලැබීමට…

|

ජනපතිවරණය දිනුවාම ඉක්මන් මැතිවරණයකට යන්න රනිල් යෝජනා කරයි ; පොහොට්ටු එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශ හදුහැටි ; ශ්‍රීලනිපයට වෙල්ගම දුන් ගැම්ම

රට පුරා රැලි 150 කට අධික සංඛ්‍යාවක් ඇමතීමේ එජාප අපේක්ෂක සජිත්ගේ මෙහෙයුම මෙරට ජනපතිවරණ ඉතිහාසයේ ජනතාව සමග මුහුණට මුහුණ ලා සිදු කල දැවැන්තම ජනපතිවරණ ප්‍රචාරක මෙහෙයුම වේ. ඊට අමතර ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිය වේදීන්, වැඩකරන ජනතාව ශිෂ්‍යයන් ප්‍රමුඛ තරුණ පරපුර කාන්තාවන් වෘත්තීය සමිති නියෝජිතයන් ජනමාධ්‍යව්දීන් ඇතුළු සකලවිධ ක්ෂේත්‍ර වල නියෝජිතයන් සමගද සජිත් මුහුණට මුහුණ සංවාදයක් කරමින්…

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය – අනුර සූරියබණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය දා එළිදක්වන්නට යෙදුණි. එය නම් කර ඇත්තේ ‘රට හදන සෞභග්‍යයේ දැක්ම’ වශයෙනි. රජපක්ෂවරුන්ගේ  ප්‍රචාරණ කටයුතු සිත්ගන්නාසුළු වචන වලින් සැරසීම ඔවුන්ටම ආවේණික ලක්ෂණයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වන ‘මහින්ද චින්තනය’, ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’, ‘ආසියාවේ පංච බල කේන්ද්‍රය’, ‘ආසියාවේ ආශ්චර්ය’ ආදී වචන ඒ සඳහා නිදසුන් වශයෙන්  දක්වන්නට…

හිට්ලරුත් එනකොට ආවේ බොරු සංවර්ධනයක් මවාපාමින් පස්සෙ තමයි භයානක අනුතුරේ තරම දැක්කෙ – රාජා උස්වැටකෙයියාව

හිට්ලරුත් එනකොට ආවේ බොරු සංවර්ධනයක් මවාපාමින් පස්සෙ තමයි භයානක අනුතුරේ තරම දැක්කෙ – රාජා උස්වැටකෙයියාව

හිට්ලර් සමාජවාදි පක්ෂයෙන් ඇවිල්ලා, මහජනතාවට පට්ටපල් බොරු කියල, බොරු සංවර්ධනයක් මවාපාලා තමයි බලයට ආවේ. පාර්ලිමේන්තුවෙන් තමයි බලය ගත්තෙ. ඔහු පාර්ලිමේන්තු බලයට එනවිට ප්‍රජාතන්ත්‍රවාදි බලවේග කැඩී බිඳිලා හිටියා. සමාජ ප්‍රජාත්ත්‍රවාදීන් වෙනපැත්තක හිටියා. කොමිනියුස්ට් වාදීන් වෙන පැත්තක හිටියා ඒ අය ඒ අනතුර දැක්කෙ නෑ. ඒ නිසා, මුළු රටක් මුළු ලෝකයක් විනාශ වුණාට පස්සෙ තමයි මේ හිට්ලර්ගෙ නාසිවාදය….

ගෝඨාභය රාජපක්ෂගේ දේශමාමකත්වයේ තරම – ගාමිණී වියන්ගොඩ

යුද්ධය ජයග්‍රහණය කිරීමේ ‘වීරයා’ වශයෙන් අභිෂේක ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ යුද්ධය අවසානයකට පත්කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඔහුගේ කාර්යභාරය උත්කර්ෂයට නැංවීම එතරම් දුෂ්කර කාර්යයක් නොවුණි. යුද්ධයට සංග‍්‍රාමික සහ උපායමාර්ගික නායකත්වය දුන් සරත් ෆොන්සේකා යුද්ධය අවසන් වීමෙන් පසුව එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝගයට ලක්කොට 2010 ජනාධිපතිවරණයේදී ලද පරාජය හේතුවෙන්, යුද ජයග‍්‍රහණයේ…

”සජිත්, සමාජ විප්ලවයක් ගැන හීන දකින්නෙක්” -වික්ටර් අයිවන්

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමාජ විප්ලවයක් ගැන හීන දකින බවත් එය හොඳ හීනයක් බවත් ප්‍රවීන දේශපාලන විචාරකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම වෙනුවෙන් මහනුවර ක්වීන්ස් හෝටලයේ අද (31) පැවති උත්සවයට එක්වෙමින් ඔහු එබව සඳහන් කළේය. රාජ්‍ය තන්ත්‍රය ද පිරිහී ඇති බවත් එය ජයගැනීමට අවශ්‍ය…

අපි අපේ රටයි, අපේ පක්ෂයයි ආරක්ෂා කළ යුතුයි කියල මම කියනව. පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරිවෙන්නෙ නෑ – කුමාර වෙල්ගම

ඇමකිනම ද ලොකු? අපේ රටද ලොකු? අපේ පක්ෂයද ලොකු? ඉතින් මම කියනව, මේ ඇමතිකම්වලට වැඩිය අපි අපේරටයි අපේ පක්යයි ආරක්ෂා කළ යුතුයි කියන එක. මම දන්නව, පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරිවෙන්නෙ නෑ. පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නෙත්, පොහොට්ටුවෙ සභාපතිත් වෙන්නෙත් රාජපක්ෂවරු. මම මේක හොඳට දන්නව. මම ඒ අයත් එක්ක හිටපු…