|

මරන්න ඕනෑ වරදයි වරදකරුවා නොවෙයි – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

මරණ දඬුවමට එරෙහිව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න ඔබ තීරණය කරන්නේ ඇයි? කාරණා කිහිපයක්ම එයට බලපානවා. පළමුවැන්න ඉතිහාසය පුරාම මරණ දණ්ඩනය ලබාදීමෙන් අපරාධ අඩු වූ බවක් සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. ලෝකයේ කොහේවත් ඒ සඳහා උදාහරණයක් නැහැ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල පමණයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක. නමුත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන ප්‍රාන්තවල ඇතැම් වර්ෂවල අපරාධ වැඩිවීමක් පෙන්නුම් කර…

බටහිර විරෝධී දිව දෙකේ සත්තු – සිරිසේන රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත් වූයේ 2019 08.11 ඉරිදා දිනයේ ය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය භාර ගනු ලැබුවේ ද, සිය බාල මලනුවන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2020 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරන ලද්දේද එම සමුළුවේදීය. ඉහත සමුළුවට සහභාගී වීමට පෙර මහින්ද රාජපක්ෂ…

|

අගමැතියි , සජිතුයි එකපැත්තට කඹ අදින සැලැස්මක් : මස් රාත්තලේ න්‍යායෙන් ඉවතට

එජාප අභ්‍යන්තරය යම් තරමකින් උණුසුම් වී තිබුණද අගමැතිවරයා ගෙවීගිය සතිය පුරාම අදාල සියළු උත්සව සහ රැස්වීම් වලට සහභාගි විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ඇමති සජිත් සමග රණාලේ ඉදිකල නිවාස 400 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණය විවෘත කිරීමට එක්වීමය. එහිදී අගමැතිවරයාට මෙන්ම සජිත්ටද ඉහළ ජනතා ප්‍රතිචාර හිමිවිය. බදාදා වව්නියා රෝහලේ හදිසි අනතුරු…

ෆීල්ඩ් මාර්ෂල් සහ අනුර කුමාර -චන්ද්‍රානි ශාන්ති බන්ඩාර වත්ත

සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටු පක්ෂයෙන් ජාතික ආරක්ෂාවට මුල්තැන දී ඔවුන්ගේ කණ්ඩායමේ ඊට සුදුසුම තැනත්තා ජනාධිපතිවරණය සඳහා නම් කර ඇති බව ය.ඒ අනුව සරත් ෆොන්සේකා මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෝඨාභය මහතාට යම් චරිත සහතිකයක් ලබා දී ඇති බව සිතන්නට පුළුවන්. ඊළඟට එකී මාධ්‍ය හමුවේ දී සරත් ෆොන්සේකා මහතා එජාප ජනාධිපතිවරණ…

“මගේ ටීම් එක කියන දේ විතරක් කරන්න.ඊට එහා කිසි දෙයක් එපා” ගෝඨාභයගෙන් විමල් වීරවංශට අවවාද

තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ තමන් විසින් පත්කරන ලද කැම්පේන් ටිම් එක බවත්, ඔවුන් කියන දේ හැර ඊට පිටින් කිසි දෙයක් නොකරන ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාට දැඩි ලෙස අවවාද කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ ඡායා රුපයද සහිතව රට පුරා…

ගෝඨා – බය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

පසුගිය 11 දා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කථාව කාගේත් අවධානයට ලක් විය යුතුයි. විශේෂයෙන්ම එම කතාව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම අපේක්ෂා කරන අයගේ අවධානයට ලක් විය යුතුයි. ගෝඨාභය මහතා එදින කළ කථාවෙන් ඉතා අපූරුවට ප්‍රදර්ශනය වන්නේ ඔහුගේ ඒකාධිපති ස්වරූපය බව කියන්නට පුළුවන්. එහිදී විශේෂයෙන්ම ඔහු සඳහන් කරන්නේ තමා සීමාව ඉක්මවා…

අත සෝදාගත් කළ සජිත් අපේක්ෂකත්වයටත් සුදුසුද ?

පසුගිය 12 වනදා බදුල්ලේ පැවති රැළිය සඳහා තමන්ව කරමතින් වේදිකාව කරා ගෙන ආ පාක්ෂිකයින්ගේ දහඩිය තැවරුණු තම දෑත වේදිකාව මත සිටම සෝදන සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් තිබේ.  ගම්මට්ටමේ, බිම්මට්ටමේ, තම්මැට්ටමේ ජනතාව ගැන තුන්වේල පුරා මයික් කටවල් ඉදිරියේ බෙරිහන් දුන්නද, දුප්පතාගේ දුක දන්නා බව මාධ්‍ය හරහා පෙන්වීමට හැදුවද සජිත් ප්‍රේමදාස යනු දුප්පතාගේ දහඩිය…

කනෙන් රිංගන රාජපක්ෂලා – සම්පත් අමරසිංහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2019.08.11 දින ඉදිරිපත් කරන්නට යෙදුනි. ඔහුගේ නම ඒ ආකාරයට ඉදිරිපත් කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඒ මහතාට නොහැකි බව දැන දැනමය. එසේ ඉදිරිපත් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි වීමට හේතුව ඒ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය ය. ද්විත්ව පුරවැසියෙකුට මෙරට මැතිවරණවලට ඉදිරිපත් වීමට හෝ…

|

ශ්‍රී ලංකාවේ අවිද්‍යාත්මක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හැදෙන්නේ ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් – වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක

ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක නොවන මත පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ කෘෂ්කාර්මික ප්‍රතිපත්ති සැකසෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ‘‘ගල්යිෆොසේට් ප්‍රශ්නය ගත්තත්, ෆාම් ඔයිල් ප්‍රශ්නය ගත්තත් නවීන කෘෂිකර්මය පිළිබඳව ජනාධිපතිතුමා තේරුම් ගන්නේ නැහැ” නවීන් දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කළේ අගෝස්තු 9 වැනි දා පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා…

එක්සත් ජාතික පක්ෂ බල පොරය සේනානායක යුගයේ පටන් උරුමයක් – උපාලි ගජනායක – BBC සිංහල සේවය

ආර් ප්‍රේමදාස සහ ජේ.ආර් ජයවර්ධන දේශපාලනය යනු සීමාවක් නොමැති බල අරගලයකි. දේශපාලන පක්ෂයක සහ එහි නායකයන්ගේ ඒකායන ඉලක්කය බලය අල්ලා ගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක වෙන දේශපාලන පක්‍ෂවල නායකයෝ එම දේශපාලන බල අරගලයේ දී ද්විත්ව අරගලයකට මුහුණ දෙති. ඔවුන්ගේ පළමු සහ අවසන් ඉලක්කය රටේ බලය අල්ලා ගැනීම වන නමුත් රටේ බලය දිනා ගැනීමට පෙර ඔවුන්…

උසාවි ගෙන්වා සෝදා ගෙදර යැවීම – අනුර සූරියබණ්ඩාර

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන පන්සියයක් සාපරාධී ලෙස සහ සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා නිදොස් කොට නිදහස් කිරීමට ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය. එසේ නිදහස් කිරීම්ට හේතුව වශයෙන් ත්‍රිපුද්ගල මහා මහාධිකරණය දක්වන ලද්දේ නීති විරෝධී…

අපිත් එක්කවත් සුහද නැති එයා කොහොමද ජනතා නායකයෙක් වෙන්නෙ – නිශාන්ත මුතුහෙට්ටිගම

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටිමින් එම ආණ්ඩුවේ ඇමතිවරුන් සමග හෝ සුහදතාවයෙන් කටයුතු නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණ රටේ ජනතාව සමග සුහතාවයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් ඔහුගේ රජයේ ඇමතිවරුන් සමග හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග හෝ සාකච්ඡා කර සුහදතාවයෙන්…