ලාංකික වෘත්තිකයන් කුහක ද? – නිශාන්ත කමලදාස

ලාංකික වෘත්තිකයන් කුහක ද? – නිශාන්ත කමලදාස

ලංකාව තුළ වෘත්තිකයකු වීම තරමක අපහසු කාර්යයක් වී තිබේ. ඒ පසු කළ යුතු වැට කඩොලු නිසා ය. විශේෂයෙන් ඉතාම සුළු පිරිසකට පමණක් උරුමව ඇති සරසවි වරම ලබා ගැනීමේ තරගය දරුණු නිසා ය. ඒ තුළ සිදු වන මානසික පීඩනය මිනිසෙකු නරුමයෙකු කිරීමට තරම් ය. අප ඒ නිසා ම වෘත්තිකයන් දෙස තරමක අනුකම්පාවෙන් බැලිය යුතු ය. මන්ද…

පැසිස්ට් අවතාර නැවත හිස එසවීමේ අභියෝගයක් රට හමුවේ තියෙනවා ; පුරවැසි සංවිධාන නැවත බලගැන්විය යුතුයි – වමේ කේන්ද්‍රයේ – චමීර පෙරේරා

පැසිස්ට් අවතාර නැවත හිස එසවීමේ අභියෝගයක් රට හමුවේ තියෙනවා ; පුරවැසි සංවිධාන නැවත බලගැන්විය යුතුයි – වමේ කේන්ද්‍රයේ – චමීර පෙරේරා

පැසිස්ට්වාදී බලවේග නැවත හිස ඔසවන සමයක පුරවැසි සංවිධාන නැවත බලගන්වීම පිණිස සංවිධානය වූ ‘මහජන සභාව’ සංවිධානය කළ මංගල හමුව, ‘ප්‍රජාතන්ත්‍රවාදයට පසු පැසිස්ට් අවතාර හොල්මන් කරන සමයක පුරවැසි වගකීම ජාතික දේශපාලන අවියක්’ යන මැයෙන් ඊයේ 22 වන ඉරිදා කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී සාර්ථක අන්දමින් පැවැත්විණි. එහි දී වමේ කේන්ද්‍රය නියෝජනය කරමින් කතා කළ එහි සම…

සංඝ පාතාලය – ප්‍රේමලාල් බර්ටි රණවීර

   රත්නපුරේ පන්සලකදී  භික්ෂුවක් විසින්  නිරායුධ , පොලිස් නිලධාරියෙකුගේ   බෙල්ල  මිරිකා  මැරීම,  භික්ෂුන්ගේ නොපණත්  කම්  කලක් තිස්සේ නිවට නියාලු ලෙස  ඉවසා  වැදෑරීමේ  ආණ්ඩුවේත්, පොලිසියේත් , අමනෝඥ ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලය මිස වෙන දෙයක් නොවේ . විශේෂයෙන්ම  ඉකුත් වසර  හත අටක  කාලයක සිට ඇතැම් භික්ෂුන්  සිවුර  ඕනෑම  ජඩ වැඩක් කිරීමට  ලැබුණු ලැයිසමක්  ලෙස සළකමින් යකා  නැටුහ.   ඔවුහු රෝහල්වලට, …

එදා සහ අද මත්තල සංචාර – භාතිය බරුකන්ද

එදා සහ අද මත්තල සංචාර – භාතිය බරුකන්ද

                      ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වන්නේ වාසුදේව නානායක්කාර මහතා විසින් ද පසුගියදා අවධාරණය කළ පරිදි නැවත දේශපාලන බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොවීම ඒකාබද්ධ විපක්ෂය අද මෙවැනි සිල්ලර තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. වාසුදේව නානායක්කාර මහතා විසින් අවධාරණය කරන මේ කරුණ මහින්ද…

එල්ලුම් ගහෙන් චූන්වන අය – සම්පත් අමරසිංහ

එල්ලුම් ගහෙන් චූන්වන අය – සම්පත් අමරසිංහ

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ඉක්මනින් අවසන් වීමට නියමිතය. ඒ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙනු තැනැත්තන් එල්ලා මැරීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බැවිනි. පුදුමය වන්නේ මවගේ ජීවිතය බේරාගැනීමට හෝ උපදින්නට සිටින දරුවාගේ දුර්වලතාවන් නිසා හෝ දරු ගැබක් ගබ්සා කිරීමට විරෝධය පාන කතෝලික සභා‍වේ ඇතැමුන් ද ගව ඝාතනයට…

ග්ලයිෆොසෙට් විරෝධීන්ට ප්‍රශ්න කිහිපයක් – ජයවීර සෙනෙවිරත්න

ග්ලයිෆොසෙට් විරෝධීන්ට ප්‍රශ්න කිහිපයක් – ජයවීර සෙනෙවිරත්න

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට එරෙහිව එක්තරා පිරිසක් ගෙන යන ප්‍රහාරයට ජනමාධ්‍යයේ විශාල ඉඩක් ලැබී ඇති බව පෙනෙයි. ග්ලයිෆොසෙට් උග්‍ර විසක් බව තරහවුරු වී ඇති බව, වකුගඩු රෝගයට හේතු වන බව ආදී බොහෝ දේ මොවුන් කියන්නේ සක් සුදක් සේ සහතික කරමිනි. එසේ වුවද ඔවුන්ගෙන් මේ ප්‍රශ්න විමසිය යුතුව ඇත. ඒ සදහා ග්ලයිෆොසෙට් විරෝදීන් මෙම ප්‍රශ්න වලට…

ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්
| |

ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්

බස්නාහිර පළාත් සභාවේ සියලු කාර්යාල එක ගොඩනැගිල්ලකට රැගෙනවිත් එක තැනක ස්ථාපනය කිරීමේ කාර්යය පසුගියදා සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ නව පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබුවා. පළාත් සභාවේ සියලු කාර්යාල මෙහි ස්ථාපනය කිරීම මඟින් මහජනයාට පහසුවෙන් සිය කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනවා. එම අවස්ථාවට සහභාගි…

මොහාන් ඔබ පියවි සිහියෙන්ද? – අනුර සූරියබණ්ඩාර

මොහාන් ඔබ පියවි සිහියෙන්ද? – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ මෙරට බුද්ධිමතුන් සම්බන්ධයෙන් අත්දකිනු ලබන පොදු ඛේදවාචකයක් වන්නේ ඔවුන්ගේ ස්වාධීන්ත්වය පිළිබඳ ගැටලුවයි. ඊට ආසන්නම උදාහරණය ලෙස ප්‍රවීන මාධ්‍යවේදි විදෙස් විත්ති විචාරක මෝහාන් සමරනායක මහතා 2018 ජුලි 15 වන ඉරිදා සිංහල පුවත්පතකට සපයා තිබුණු ලිපිය දැක්විය හැකිය. මෝහාන් සමරනායක මහතා කලක් අප හඳුනාගෙන සිටියේ වාමාංශික නැඹුරුවක් සහිත නිදහස් මතධාරියකු වශයෙනි. විදෙස් තොරතුරු…

ශී‍්‍ර ලංකාවට දේශපාලඥයින් අවශ්‍යව ඇත- ජගත් හේමචන්ද්‍ර

ශී‍්‍ර ලංකාවට දේශපාලඥයින් අවශ්‍යව ඇත- ජගත් හේමචන්ද්‍ර

ඉතා පිරිසිදු දේශපාලඥයින් මෙන්ම පිරිසිදු දේශපාලනයක් පැවති අප රටට අද සිදු වී ඇති දෙය පිළිබඳව අපට ඇත්තේ ඉතා දුංඛ්‍යදායක තත්වයක් බව පවසනු කැමැත්තෙමු. අධිරාජ්‍යවාදින් අප රට පාලනය කල යුගයේ ස්ථාපිත කල රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුල අසුන් ගත් ශ‍්‍රී ලංකික මන්ත‍්‍රිවරු මොන ආකාරයේ දේශපාලන දර්ශනයන් දැරුවත් ඔවුන් සමග රටේ පුරවැසියන් එකග වුවත් නොවුවත් ඔවුන් සැබැවින්ම අවංකව…

දේශද්‍රෝහී මත්තල සටන – සී.ජේ. අමරතුංග
|

දේශද්‍රෝහී මත්තල සටන – සී.ජේ. අමරතුංග

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට හදිසියේ මත්තල යාමට මතක් වී ඇති බව වාර්තා විය. ඔවුන් කඩිමුඩියේ එහි ගියේ තත්ත්වය සොයා බලන්නටය. ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ බදු ගිවිසුමකට එළඹීමට කටයුතු කිරීමේ ප්‍රවෘත්ති පළවීමත් සමඟ මොවුන්ට මේ කුලප්පුව ඇති වූ බව පැහැදිලිය. මේ ගමන සිදුකිරීමේ අරමුණ එම ගිවිසුමට විරෝධය ප්‍රකාශ කිරීමය. හැකිනම් එය නවතා දැමීමට කටයුතු කිරීමය….

කොළ නැති ගහේ අවසන් ගමන – නිශාන්ත කමලදාස

කොළ නැති ගහේ අවසන් ගමන – නිශාන්ත කමලදාස

මත් කුඩු ව්‍යාසනයක් සේ පැතිරී ඇත. ඒවා හසුවන්නේ ග්‍රැම් ගණනින් නොවේ. කිලෝ ග්‍රැම් ගණනිනි. පාර්සල් හෝ ගෝනිවලින් පමණක් නොවේ. කන්ටේනර් වලිනි. සිල්ලර ගනුදෙනු කෙසේ වෙතත් තොග ගණනින් ගනුදෙනු කරන සැටියක් පෙනෙන්නට තිබේ. ඒ අහුවෙන ඒවා ය. එහෙම අහුවෙන්නේ නැති ඒවා ද තවත් විශාල ලෙස තිබිය හැකි ය. සමහරු නම් කියන්නේ ලංකාව වෙනත් දේ සම්බන්ධයෙන් මධ්‍යස්ථානයක්…

අපරාධය සහ දඬුවම – එම් ඕ ඒ ද සොයිසා

අපරාධය සහ දඬුවම – එම් ඕ ඒ ද සොයිසා

            බරපතළ අපරාධකරුවන්ට මරණ දඬුවම නියම කළ යුතුද? මේ සම්බන්ධයෙන් පුළුල් සමාජ කථිකාවතක් මේ වනවිට සමාජය පුරා පැතිරෙමින් පවතී. සමාජ කථිකාව ආරම්භ වූයේ බරපතළ ඝනයේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය පැමිණවිය යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා…