අජිත් කටපියා ගන්න ඔබේ සැබෑව මෙන්න – රුවන් ලොකු විතානගේ
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනා ගත් නඩුවක් වශයෙන් සැලකිය හැකිය. ඊට හේතුව වන්නේ දීර්ඝ කාලයක් පුරා කිසිදු පරීක්ෂණයකින් තොරව, (පහරදීම සිදු වූ 2008 මැයි 22 වැනි දා සිට),හමස් පෙට්ටියේ බහා ලා තිබූ මෙම සිදුවීම විමර්ෂණයට ගැනීම සමග…
