අත් බෝම්බය සහ ගස්තර දේශපාලනය – අනුර සූරියබණ්ඩාර
2018 පෙබරවාරි 21 දින බණ්ඩරවෙල සිට දියතලාව දක්වා ධවනය වූ බස්රථයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීම මෙරට ජාතිවාදී දේශපාලකයන් විසින් සිය මල්ල පුරවා ගන්නට උපයෝගී කර ගනිමින් තිබෙන බව පැහැදිලිය. ඔවුන් අතිශය නිර්ලජ්ජිත ලෙස සහ කාලකණ්ණි ලෙස උත්සාහ කරන්නේ එම බෝම්බය ත්රස්තාවාදි ක්රියාවක් ලෙස හුවා දක්වන්නටය. මෙරට සිටින ඉතාම පහත් පෙළේ ජඩ අවස්ථාවාදී බඩගෝස්තරවාදී දූෂිත…
