අධිරාජ්‍යවාදය ? – තාරක වරාපිටය
අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජය බලමුළු ගැන්වීමේ දේශපාලන ප්රයත්න පිළිබඳ පැරණි වමේ මහලු දේශපාලන කථිකයන්ගෙන් මෙන්ම ජාතිවාදී දේශපාලන කථිකයන්ගෙන්ද තවමත් අපට ඇසෙයි. මේ අධිරාජ්‍යවාදය යනු කුමක්දැයි ඔවුන් විග්රහ කරනු මෑතකදී නම් මා නිරීක්ෂණය කොට නැත. සීතල යුද සමයේ අමෙරිකාව ප්රමුඛ බටහිර යුරෝපය හා ඊට ප්රතිපක්ෂ වූ සෝවියට් සංගමය ප්රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් සහිත බල කඳවුරු දෙකක් පැවති…
