|

අරගලයට මොකද වුණේ ? – නිශාන්ත කමලදාස

ජනතාව පමණක් නොව අරගලකරුවන් ද මේ වන විට උත්තර සොයන ප්‍රශ්නය “අරගලයට මොකද වුනේ” යන්න ය. තමන්ගේ වැරැද්දක් නැතැයි සිතන බොහෝ අය තම පරාජයන්ට හේතු හොයන්නේ බාහිරින් ය. අරගලකරුවන්ට ද සිදු ව ඇත්තේ එය ම ය. එක් පැත්තකින් අරගලකරුවන් අරගලය පාවා දුන්නේ යැයි රනිල්ට චෝදනා කරන අතර අනිත් පැත්තෙන් තමන් සමග එකට සිට ගන්නේ නැතැයි…

|

රනිල් අගමැති කරන්න කිව්වේ කවුද ?

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැන තිබු අවිනිශ්චිතතාවය දුරු කරමින් පසුගිය සඳුදා ,20 දා එයට අනුමැතිය හිමි විය. එය මෙරට දේශපාලන සමාජයේ මෙන් ම සිවිල් සමාජයේ ද ප්‍රධාන අවධානයක් යොමු වූ කාරණයකි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවරට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ මැයි 23 දා ය. එතැන් සිට මේ දක්වා…

රනිල් එළවීමේ තදියම ගැන ඇත්ත – සී ජේ අමරතුංග

ගෝටාභයට සහ රාජපක්ෂලාට විරුද්ධ සියලු දෙනා දැන් අගමැති  රනිල්ට ද විරුද්ධ ද යන්න පැහැදිලි නැත. රනිල්ට විරුද්ධ උදවිය කියන ආකාරයට නම් එය එසේ නොවන බව පෙනෙන්නට ඇත. ඔවුන් කියන්නේ රනිල් පැමිණ ගෝටා බේරාගත් බවකි. ඒ කියන්නේ ගෝටාට නැති බලයක් රනිල්ට තිබෙන බවකි. එය කුමක්දැයි හරියට පැහැදිලි කරන කෙනෙකු  ද නැත. තවත් කතාවක් නම් රනිල් අගමැතිවීමත්…

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම – අජිත් පැරකුම් ජයසිංහ

    මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක්…

දොට්ට දාන්න පෙර ගිය බැසිල්

    සතියේ දේශපාලනය තුළ ආන්දෝලාත්මක සිදුවීම් බවට පත්වුයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම් සහ අලුතින් පත්කිරීම් ය. හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම එයින් කැපී පෙනෙන සිදුවීමක් වී ය. එයට හේතු වුයේ ඒ මහතාට ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වුව ද, මෙලෙස ඉල්ලා අස්වීම බොහෝ දෙනා අපේක්ෂා නොකර සිටීමයි….

බැසිල්ට හරියනම විකල්පය ධම්මික – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

  ” දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු”  යනු හුණුවටයේ කතාව නාට්‍යයයේ එන ප්‍රකාශයකි. මහා නාට්‍යයකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් එම ප්‍රකාශය කළේ සමාජ සාධාරණත්වය සම්බන්ධයෙන් වුව, වෙනත් තත්ත්වයක් යටතේ වුව එම ප්‍රකාශය ගලපා ගත හැකිය යන අදහස මතු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට ධම්මික පෙරේරා මහතා පත්කරන්නට ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිවරයා…

|

රාජ්‍ය ව්‍යවසා වල ඇති අවුල කුමක් ද? – නිශාන්ත කමලදාස

රාජ්‍ය විසින් ව්‍යාපාරික කටයුතු නොකළ යුතු ය යන්න ධනවාදී ආර්ථික විද්‍යාර්ථීයන් දරන මතයකි. ධනවාදය ගැනත් පොදුවේ ව්‍යාපාරිකයන් ලබන ලාභ ගැනත් අපට ඇත්තේ සොඳුරු හැඟීමක් නොවේ. අප උගෙන ඇත්තේ ලාභය අපුල දෙයක් හැටියට ය. බිස්නස් පවක් හැටියට ය. ඒවා අප ගැට ගසා ඇත්තේ නිහීන කෑදර කමත් සමග ය. ඒ නිසා ඉහත මතය ද අපට දිරවා ගන්නට…

 ඉන්ධන ලැයිස්තු උත්සාහය ගැන – අනුර සූරියබණ්ඩාර 

මෙරට ඉන්ධන සහ ගෑස්  ප්‍රශ්නය මාරාන්තික තත්ත්වයකට පැමිණ තිබේ. එසේ කියන්නට හේතුව, පෝළිම් වල ජනතාව මිය යන තත්ත්වයක් උදා වී තිබීමය. ගැටලුව ඉදිරියේදී තවත් උග්‍ර වනු මිස සරල වන බවක් ද නැති බව පෙනෙන්නේ  ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් පසුව ඉන්ධන ලැබෙන ක්‍රමය අවිනිශ්චිත බැවිනි. ප්‍රශ්නයට විසඳුම ලෙස ආණ්ඩුව යෝජනා කරන්නේ, ප්‍රමුඛතා පදනමක් මත ඉන්ධන බෙදා…

දූෂණය හා වංචාව නැති කිරීම රට ගොඩ ගැනීම සඳහා කෙතරම් දායකත්වයක් දෙනු ඇද්ද? – නිශාන්ත කමලදාස

ආයෝජකයන්ට වැඳ නමස්කාර කර ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් දූෂණය හා වංචාව නැති කිරීමෙන් හා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් රට ගොඩ දා ගත හැකි බවත් මගේ මිතුරෙක් ෆේස්බුක් සටහනකට ප්‍රතිචාරයක් ලෙස ලියා තිබුණේ ය. දූෂණය හා වංචාව නැති කිරීම ද මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම ද අමාරු වැඩ ය. ඒ අමාරු වැඩ දෙක ම කළේ යැයි…

 ටෙන්ඩර් ක්‍රමය විසන්ධි කළ විදුලි බල පනත –  අනුර කේ එදිරිසූරිය 

    විදුලි බල සංශෝධන පනත සම්බන්ධයෙන් කතා කරන විට ඊට එල්ලවන බරපතළම සහ ප්‍රමුඛතම චෝදනාව වන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදුලි බලාගාර ඉඳිකිරීමට එමගින් අවසර ලැබෙන බවටය. එම චෝදනාවට එරෙහිව නැගෙන තර්කය ටෙන්ඩර් පටිපාටියෙන් දූෂණය නතර කරන්නට නොහැකිය යන්නය.ඊට නිදර්ශන වශයෙන් කංචන විජේසේකර ඇමැතිවරයා විදුලි බල මණ්ඩලයේ ඇතැම් ටෙන්ඩර් අඩු මිලට ලබා ගෙන වසර දෙකකට…

“විදුලියේ කතාව” ; අනුන්ගේ දරුවෙක් රැගෙන අවදානම් වැල් පාලමෙන් එගොඩ වූ  ඇමැති කංචන – සී ජේ අමරතුංග

  අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන් හුණුවටයේ ගෘෂා  මෙන් අනුන්ගේ දරුවෙකු රැගෙන අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ වීමේ අවදානම් කාර්යය භාරගත් බව යි. පසුගිය දා අපට දකින්නට ලැබුණේ අනුන්ගේ දරුවකු රැගෙන අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ වන විදුලිබල ඇමති කංචන විජේසේකර මහතා ය. ඔහු රැගෙන ගියේ ඊට පෙර විදුලිබල ඇමතිවරුන් විසින් සකසා ඔහු ඇමති…

|

ආයෝජකයන් වෙනුවෙන් අවදානම් ගැනීමේ ආණ්ඩුවේ සූදානම පෙන්වූ විදුලිබල පනත – අජිත් පැරකුම් ජයසිංහ

    අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙ මේ කොටස අහන්න: “බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට්…