අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස
|

අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස

බණිනවා නම් අප වඩාත් කැමති අමෙරිකාවට, බටහිරට බනින්නට ය. පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා රටකට යනවා නම් අප කැමති ද ඒ රටවලින් එකකට යෑමට ය. අප වර්ණනා කරන්නට කැමති වාණිජ්‍ය ක්‍රමයන්ගෙන් දූෂණය නොවුණු පාරිශුද්ධ නිර්ව්‍යාජ ගැමි සුවඳ වහනය වන ගම ය. ඒ වුනාට ඉන්නට කැමති හැම අතින් ම දූෂණය වුණු අශෝභන නගරයේ ය. ගෙන්දගම් පොළොවේ ය….

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය කි විට රටේ ඇති වූ ප්‍රතිචාරය – මනෝජ් රූපසිංහ

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය කි විට රටේ ඇති වූ ප්‍රතිචාරය – මනෝජ් රූපසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් පොහොට්ටු පක්ෂයත් පසුගිය දිනවල සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡාවල නිරත වෙනු ජනමාධ්‍ය මගින් ජනතාවට අසන්නට දකින්නට ලැබුණි. එම පක්ෂදෙකේ සාමාජිකත්වය මෙන්ම දේශපාලනය ගැන උනන්දු සෙසු ජනතාවද බලාසිටියේ එම සන්ධානය පිහිටුවා මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපති වරණයේ විපක්ෂ පිළේ ජනාධිපති අපේක්ෂක කවුද කියා දැනගැනීමටයි. පසුගිය සතිඅන්ත පුවත්පත් වාර්ථාකර තිබුණේ…

කියන තරම් කළු නොවූ ජිනීවා යෝජනාව

කියන තරම් කළු නොවූ ජිනීවා යෝජනාව

රාජ්‍ය තාන්ත්‍රික කරළියේ මෙන්ම මෙරට දේශපාලනික කරළියේද කතා බහට ලක් වන කරුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව පිළිබඳවය. මෙවර නව යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයකි. ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව. අයර්ලන්තය සහ මොන්ටෙනග්‍රෝ යන රටවල් මේ සඳහා හවුල්කාර අනුග්‍රාහකයන් වී ඇත. A/HRC/40/L.1 දරන මේ වාර්තාව…

ජනාධිපතිවරයා අපේ රටේ මූලික නිතිය උල්ලංගනය කරමින් සිටිනව – අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයා අපේ රටේ මූලික නිතිය උල්ලංගනය කරමින් සිටිනව – අනුර කුමාර දිසානායක

අපේ රටේ කවුරුත් මූණ දෙන මූලික නීතිය තමයි ව්‍යවස්ථාව. අපේ රටේ මූලික නීතියට යටත්වෙන පුරවැසියෙක් ඉන්නෙ මෙතැන. කොහොමද රටක මූලික නීතිය ආරක්ෂා කරන්න කියල බල කරන්නෙ. මේ නිසා මම අද අවස්ථා ගණනාවකදි පෙන්වා දෙමින් තිබෙන්නේ අන්කවරක්වත් නෙමෙයි, ජනාධිපති වරයා විසින් අපේ රටේ මූලික නීතිය උල්ලංගනය කරමින් තිබෙනව. ඒ විතරක් නෙමෙයි එතුමා විසින් කොමිසන් සභාපත් කළා….

දඬුවම් බැරි ඇයි

දඬුවම් බැරි ඇයි

  වයිස්රෝයි පොත් නිකුත් වූ දිනයේ මැන්ඩිස් ස්පෙෂල්  වල්ටත් වඩා, එසේත් නැතිනම් තමා ඛේමගේ කොලුවාගේ බද්දෙන් පවා බේරුණු, අතිවිශේෂ වලටත් වඩා සැර කතාවක් කර ගෙදර ගිය ජනාධිපතිතුමාගෙන්  බිරිද ඇසුවේ “ඇත්තටම ඔයා ඒ දෙන්නටම එහෙම කීවා ද?” කියාය. කොයි දෙන්නට කොහොම කියපු දෙයක්ද  ඔයා අසන්නේ? ජනාධිපතිතුමාට බිරිද කිවේ,  මම අහන්නේ කොළඹ මහත්තයාටයි නුවර මහත්තයාටයි ඔයා කිව්වා…

කුමන්ත්‍රණයේ පසු විපරම – සී.ජේ. අමරතුංග
|

කුමන්ත්‍රණයේ පසු විපරම – සී.ජේ. අමරතුංග

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අප්‍රසන්නම සිදුවීම යැයි කිවහොත් අති‍ශයෝක්තියක් නොවනු ඇත. 2015 ජනවාරි 8 ජනවරම සමග සිටි සියලුදෙනාට මෙය පෙනුනේ කැත පාවාදීමක් වශයෙනි. පැවැති එ.ජා.ප. ආණ්ඩුව කෙරෙහි යම් කලකිරීමකින් සිටිය ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු බලවේග හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි කැපවීමෙන් පාරට බැස කුමන්ත්‍රණය පරාජය කළේ…

වර්තමාන දේශපාලනය තියෙන්නෙ අවිනිශ්චිත තත්ත්වයක – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

වර්තමාන දේශපාලනය තියෙන්නෙ අවිනිශ්චිත තත්ත්වයක – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

තවමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එක තැන පල්වෙන මාර්තෘකාවක් වෙලා තියෙනව නේද? තවමත් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ‍අහෝසි කරන්න බැරිවෙලා තියෙනව. යම් යම් ක්‍රියාමාර්ග ඔස්සේ විධායකයේ බලතල කප්පාදු වී තිබෙනවා. සම්පුර්ණයෙන් අහෝසිවීම කෙසේවෙතත් 20 වන සංසෝධනය තුළින්වත් එහි නිෂේධනීය තත්ත්වය රට මුදවාගැනීමේ අවශ්‍ය තාව අද තිබෙනව. විසිවෙනි සංශෝධනයේ ඇති සහ ආගම් සහ ජාතීන් අතර…

නඩු අවනඩු –  සම්පත්  අමරසිංහ

නඩු අවනඩු – සම්පත් අමරසිංහ

“ඇත්තටම මම ඉතාමත් ගෞරව කරනවා මහාධිකරණය මෙම නඩුව විභාග කරගෙන යනකොට මේ නඩුව සඳහා සාක්ෂි එකක් වත් අපි ඉදිරිපත් කළේ නැහැ. ඇයි අපි ඉදිරිපත් කලේ නැත්තේ. අපි දැනගත්තා මේ රජය විසින් එසේ නැතිනම් නීතිපතිවරයා විසින්  ඉදිරිපත් කරන සාක්ෂි වෙනුවෙන් ඉදිරිපත් කරන ඒවා කියලා. මම දන්නේ නැහැ ඒක හාස්කමක් ද කියලා. මොකක් හරි සුවිශේෂී බලයක් නිසාද…

කතුනට යන්න කෝච්චි පෙට්ටි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

කතුනට යන්න කෝච්චි පෙට්ටි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

තවත් කාන්තා දිනයක් ගෙවී ගොස් තිබේ. ඒ නිමිත්තෙන්  රාජ්‍ය උත්සව ද වෙනත් සම්මන්ත්‍රණ රැස්වීම් ආදිය ද පවත්වනු පෙනිණ. කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් යුතු ගුවන්යානයක් සිංගප්පූරුව දක්වා පියාසර කරවීමට  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කළ බවද කියැවිණි. කාන්තා දිනය වෙනුවෙන් කෙරුණු  තවත් කටයුත්තක් වූයේ කාර්යාල දුම්රිය කිහිපයක  කාන්තාවන් සඳහා වන මැදිරි වෙන්…

අවවාදය හා ආදර්ශය – නිශාන්ත කමලදාස

අවවාදය හා ආදර්ශය – නිශාන්ත කමලදාස

මේ දිනවල රිය අනතුරු බහුල ය. වැඩිමනත් ඒවා දේශපාලනඥයින් හා සම්බන්ධ ය. ජනතා මතය වී ඇත්තේ වගකිවයුතු ලොකු දේශපාලනඥයන් මේ චෝදනාවලින් නිදහස් වන බව ය. කුමන හෝ හේතුවක් නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බව ය. ලාල් කාන්ත එවන් ලොකු කෙනකු නොවුන නිසා ඔහුට පමණක් නීතිය ක්‍රියාත්මක වූ බව ය. බොහෝ අවස්ථාවල වින්දිතයන් හව්හරණක් නැතිව…

ජනාධිපති සිරිසේනගේ අසාධාරණ විවේචනයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිලිතුරු

ජනාධිපති සිරිසේනගේ අසාධාරණ විවේචනයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිලිතුරු

019.03.07 දින පාර්ලිමේන්තුවේදී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ තීරණ මාධ්‍ය වෙත නිකුත් කිරීම කතානායක​ 1. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කල පී. එච්.මනතුංග මහතාගේ ධුරකාලය පසුගිය 2019.02.08 දිනෙන්අවසන්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමන් විසින් නව​ සාමාජික මණ්ඩලය පත්කර ඇති අතර, ඔවුන් විසින් පොලිස් කොමිෂන් සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගෙනයනු ලබනබව දන්වාඇත. ඒ අනුව නිල වශයෙන් නිත්‍ය​ සභාපතිවරයෙකු ඉදිරියේදී නම්කිරීමට තීරණය කරන ලදී. 2. 2002 වර්ෂයේ…

අපි දෙගොල්ල එකතුවුණේ නැත්නම් ජනාධිපතිවරණය දිනන්න බෑ –  ශ්‍රී.ලං.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර

අපි දෙගොල්ල එකතුවුණේ නැත්නම් ජනාධිපතිවරණය දිනන්න බෑ – ශ්‍රී.ලං.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර

ගම ඇතුළෙ ශ්‍රී ලංකා කාරයොත් පොදු ජන එක්සත් පෙරමුණේ සහෝදරවරුත් දෙගොල්ල අද ඉතාම එකමුතුවෙන් ඉන්නවා. ඔය ගොන්නු දෙනෙක් තුන්දෙනෙක් හැර ගම්වල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර එසේ පැවසුවේ හම්බන්තොට දී පැවති ජනහමුවකදීය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද මහත්තයා කියපු විදිහට ‘මේ පක්ෂය නිසා තමයි මම අද මෙතන ඉන්නේ ඒ නිසා පක්ෂයට…