දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්රීවරුන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
අත්දැකීම් අඩු ආණ්ඩුවක් විවිධ ඉහළ තනතුරුවලට කඩිමුඩියේ පත්වීම් ලබාදෙමින් සිටියි. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්රසාද” ඉවත් කිරීමේ ක්රියාවලියක් ද ආරම්භ කර ඇත. මේ දෙකට ම පොදු කරුණක් වන්නේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීමේ ගැටලුවයි. දේශපාලන පත්වීම් රජයේ සුපිරි වෙළෙඳසැල් සමාගම වන සතොස සභාපතිවරයා ලෙස සුපිරි වෙළෙඳසැල්…
