ජනාධිපති අපේක්ෂකත්වයට ගෝටාභය සුදුසු නැහැ – මහින්ද රාජපක්ෂ
මීළග ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සුදුසු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කොට ඇත . ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය දිනක හමුවූ අවස්ථාවේ කල විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ . ඩිව් ගුණසේකර මහතා මෙම තොරතුර තම පක්ෂ නායකයන්ට…
