ලාංකික වෘත්තිකයන් කුහක ද? – නිශාන්ත කමලදාස
ලංකාව තුළ වෘත්තිකයකු වීම තරමක අපහසු කාර්යයක් වී තිබේ. ඒ පසු කළ යුතු වැට කඩොලු නිසා ය. විශේෂයෙන් ඉතාම සුළු පිරිසකට පමණක් උරුමව ඇති සරසවි වරම ලබා ගැනීමේ තරගය දරුණු නිසා ය. ඒ තුළ සිදු වන මානසික පීඩනය මිනිසෙකු නරුමයෙකු කිරීමට තරම් ය. අප ඒ නිසා ම වෘත්තිකයන් දෙස තරමක අනුකම්පාවෙන් බැලිය යුතු ය. මන්ද…
