හදවතින්ම වැඩක් කරන්න ඕනෙ නම් දේශපාලනය ඕනෙ නෑ –  මුත්තයියා මුරලිදරන්

හදවතින්ම වැඩක් කරන්න ඕනෙ නම් දේශපාලනය ඕනෙ නෑ – මුත්තයියා මුරලිදරන්

මෙරට ජනතාවගෙන් සියයට හතලිස් පහක (45%) පමණ පිරිසකගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් දෙකක්, රුපියල් තුන්සිය පණහක් පමණ වන බවත් එය ජීවත්වීමට කිසීසේත්ම ප්‍රමාණවත් මුදලක් නොවන බවත් හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයි මුරලිදරන් පැවසීය. මුත්තයියා මුරලිදරන් එසේ පැවසුවේ වතුකරයේ දරුවන්ට අධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුරලිදරන් මහතා මෙසේ ද පැවසීය. මම…

අද අපේ රටේ ප‍්‍රවෘත්ති බවට පත්වෙලා තිබෙන්නේ මොනවාද? නයි, මුගටි ගැටුම් – බොරු කුමන්ත‍්‍රණ-  ජවිපෙ නායක අනුර දිසානායක

අද අපේ රටේ ප‍්‍රවෘත්ති බවට පත්වෙලා තිබෙන්නේ මොනවාද? නයි, මුගටි ගැටුම් – බොරු කුමන්ත‍්‍රණ- ජවිපෙ නායක අනුර දිසානායක

අපි හැම දෙනාටම බලකරලා තිබෙනවා මේ රට වෙනස් කරන්න පෙළ ගැසෙන්න කියලා. අපේ රටේ ආර්ථිකය අසීරුම තත්වයට කඩා වැටිලා. මහබැංකු අධිපතිවරයා කිව්වා මේ වසරේ ගෙවන්න තිබෙන ණය වාරිකය ඩොලර් බිලියන 5.9ක් කියලා. අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. ආනයන වියදම ඩොලර් බිලියන 20යි. ණය වාරිකයත් එක්ක එහි අගය ඩොලර් බිලියන 25.9ක් වෙනවා. විශාල ආනයන-අපනයන…

නාමල් කුමාරට මාධ්‍ය ප්‍රකාශ  තහනම්

නාමල් කුමාරට මාධ්‍ය ප්‍රකාශ තහනම්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළව  මාධ්‍ය වෙත ප්‍රකාශ  කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ  (4)  දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය…

මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙමයි. එතුමා පොහොට්ටු පක්ෂයේ නායක තුමා. ඒ නිසා අපිට එතුමා පිළිබද කිසිදු ගෞරවයක් නෑ – රජිත කොඩිතුවක්කු

මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙමයි. එතුමා පොහොට්ටු පක්ෂයේ නායක තුමා. ඒ නිසා අපිට එතුමා පිළිබද කිසිදු ගෞරවයක් නෑ – රජිත කොඩිතුවක්කු

ශ්රීජ ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තට පසු බණ්ඩාරනායක මහතා, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඒ වගේම චන්ද්රිරකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විශේෂයෙන් අද වන විට මෛත්රිාපාල ජනාධිපතිතුමා පක්ෂයේ අභ්ය න්තර ප්රතජාතන්ත්ර වාදය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ක්රිායාමාර්ග නැත්නම් යහපත් ප්රඅතිචාර දක්වල තියනව. ඒ නිසා සංවිධායකවරු විදිහට අපිට මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ කාලෙ නොතිබිච්ච නිදහසක් තියෙනව පක්ෂ අභ්යජන්තරයේ ප්රසශ්නයන් සාකච්ඡා…

ශ්‍රීලනිප බලයගන්න චන්ද්‍රිකා ගේමක ! ලේක් හවුස් සභාපති ඩබල් ගෙමක !!
|

ශ්‍රීලනිප බලයගන්න චන්ද්‍රිකා ගේමක ! ලේක් හවුස් සභාපති ඩබල් ගෙමක !!

බ්‍රහස්පතින්දා උදේ අගමැති රනිල් අරලිය ගහ මැදුරට පැමිණියේ මද අසනීප තත්වයෙනි. සෙම්ප්‍රතිශ්‍යාව සහ මද උණ ගතිය ඊට හේතු විය. සෙසු සියලු  හමුවීම් අවලංගු කළ ඔහු සමීප මාධ්‍යෙව්දීන් දෙදෙනෙකු පමණක් මුණ ගැසිණ.එහෙත් සුපුරුදු ලෙස අගමැතිවරයා හමු වීමට එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද කතා බහ කිරීමට අගමැතිවරයා අමතක කළේ  නැත. “ මගේ ඇමතිකමට තිබුණු…

අද දේශපාලනය හොඳටම ජරාජීර්ණයි –  මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

අද දේශපාලනය හොඳටම ජරාජීර්ණයි – මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

පසුගිය දිනවල කවුරුත් දේශපාලනය ගැන ලොකු උනන්දුවක් දැක්වුව. කාගෙ කාගේත් මුව’ග තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව අධිකරණය ව්‍යවස්ථාදායකය වැනි වචන. හෙට දිනයේ දේශපාලනය කුමන දිසානතියක් ගැනීවිද කියල කල් බල බල හිටපු ජනතාව අද දකින්න නැහැ. ලංකාවේ දේශපාලනය කියන විෂය බොහොම අර්බුදකාරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ. දේශපාලනය එන්න එන්න මිනිසුන් කෙරෙන් ඈත් වෙලා යනව. එහෙම වෙන්නෙ ඒ කෙරෙහි…

ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලන් මැවීමට එරෙහිව ජවිපෙ පෙරට
|

ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලන් මැවීමට එරෙහිව ජවිපෙ පෙරට

පසුගිය දිනවල සිදුවූ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග පිළිබඳ සංවාදය මැකී යමින් තිබියදී මේ දිනවල මාතෘකාව බවට පත්ව ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගැනය. ඇතැම්හු කියා සිටින්නේ එය ෆෙඩරල් හා රට බෙදන ව්‍යවස්ථාවක් බවය. තවත් පිරිසකට මර උගුලකි. මේ සම්බන්ධයෙන් ඇතැම්හු ජවිපෙටත් චෝදනාවක් එල්ල කරති. ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය පළවෙනිදා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළහ. ”සුමන්තිරන්…

රාජපක්‍ෂලා පරාජය වහගන්න ව්‍යවස්ථාව පදනම් කරගෙන ජාතිවාදය වපුරනවා – ජවිපෙ නායක අනුර දිසානායක

රාජපක්‍ෂලා පරාජය වහගන්න ව්‍යවස්ථාව පදනම් කරගෙන ජාතිවාදය වපුරනවා – ජවිපෙ නායක අනුර දිසානායක

මේ වසර මැතිවරණ වසරක් වීම නොවැළැක්විය හැකි කරුණක්. පළාත් සභා නමයේ මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිතයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිතයි. ඒ වගේම පසුගියදා සිදුවුණු කුමන්ත‍්‍රණයෙන් පසුව අටවා ගත් වත්මන් ආණ්ඩුවට දිගු කාලයක් මේ රට පාලනය කිරීමට හැකියාවක් නොමැති නිසා අනිවාර්යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමට අපි…

ඉදිරි ඇය වැයෙන් ජනතාව නොහිතපු අන්දමේ සහන රැසක් දෙනවා – රාජිත සේනාරත්න

ඉදිරි ඇය වැයෙන් ජනතාව නොහිතපු අන්දමේ සහන රැසක් දෙනවා – රාජිත සේනාරත්න

ජනාධිපතිතුමාත් සමග තමයි මම එළියට බැස්සෙ. එතුමාවත් අරගෙන තමයි මම ආවේ. අපි එතුමට ජනාධිපතිකම දුන්නා. එතුමා අපේ ඇමතිකම් ආපහු ගත්තා. අරගෙන දුන්නා එතුමව මරණවා කියපු කට්ටියට. එතුමා තමයි කිව්වෙ එතුමව පැරදුණොත් මරනව කියල. මම නෙමෙයි. අඩි හයක් පොළොව යට වළලන්න හිටපු කට්ටියට ඇමතිකම් දුන්නා. ඒක තමයි දේශපාලනය කියන්නෙ. ඔන්න ඔය දේශපාලනයත් එක්ක තමයි තමුන්නාන්සේලා හුඟක්…

කුමන්ත්‍රණය පරාජය කිරීම ජනතා ජයග්‍රහණයක් – නීතිඥ එස්.ජී. පුංචිහේවා

කුමන්ත්‍රණය පරාජය කිරීම ජනතා ජයග්‍රහණයක් – නීතිඥ එස්.ජී. පුංචිහේවා

පසුගිය දා ඇති වුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පෙරළිය පරදා යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීම සමහරුන් අර්ථකථනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් කියල, තවත් සමහරෙක් කියන්නේ එය පාට පක්ෂ නැතුව යළි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට එකතු වූ පිරිසකගෙ පොදු ජයග්‍රහණයක් කියලයි. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ පුද්ගලික ජයග්‍රහණයක් කියල කිසිසේත් විශ්වාස කරන්න බැහැ. ඒ වැඩපිළිවලේ ක්‍රියාවට ලක්වූ…

ජනාධිපති ඉල්ලා අස්විය යුත්තේ ඇයි? – අධිනීතිඥ ලාල් විජේනායක
|

ජනාධිපති ඉල්ලා අස්විය යුත්තේ ඇයි? – අධිනීතිඥ ලාල් විජේනායක

ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ගත් කි‍්‍රයා මාර්ගය සිවිල් යුධ තත්වයකින් කෙළවරවීමේ අවධානමට පත්ව තිබිය දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව හේතුකොට ගෙන එම අර්බුදය සමනය වී ඇති නමුත්, එම කි‍්‍රයාවලිය තුලින් මතුවූ දේශපාලන අර්බුදය සමනය වී නොමැත. පාර්ලිමේන්තුවක් පත් වීමෙන් පසු පළමුවන වසර 4 1/2 තුල එම පාර්ලිමේන්තුව විසිරුවා…

පැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස

පැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස

පැත්තක් ගියත් ඇත්ත කියන එක හොඳ ය. සමහරු හිතන්නේ එහෙම ය. එයට හේතුව ඇත්ත කොච්චර තිත්ත වුව ද එයින් අපට නිවැරදි අස්ථානයක් ගැනීමට හැකි වන නිසා ය. මගේ පැත්තක් ගියත් ඇත්ත කියන මා පවා අපේ පැත්තට අවාසියක් වෙනවා නම් ඇත්ත සැඟවීමට හෝ බොරු කීමට ඉදිරිපත් වන්නට ඉඩ තිබේ. එසේ වීම වරදක් හැටියට අප බොහෝ දෙනකු…