ජිනිවා මානව හිමිකම් කවුන්සලය ගෙන ආ යෝජනාවට අපි එකඟයි – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 8 වෙනිදා ඉදිරිපත් කරන ලද වාර්තාව තම පක්ෂය පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි. මේ යෝජනාවට ජනාධිපතිවරයා එරෙහි වන්නේ නම් තම සන්ධානයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට ඊයේ (9) යාපනයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු අනතුරු ඇඟවීමක් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
