ජිනිවා මානව හිමිකම් කවුන්සලය ගෙන ආ යෝජනාවට අපි එකඟයි –  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

ජිනිවා මානව හිමිකම් කවුන්සලය ගෙන ආ යෝජනාවට අපි එකඟයි – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 8 වෙනිදා ඉදිරිපත් කරන ලද වාර්තාව තම පක්ෂය පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි  එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි. මේ යෝජනාවට ජනාධිපතිවරයා එරෙහි වන්නේ නම් තම සන්ධානයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට ඊයේ (9) යාපනයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු අනතුරු ඇඟවීමක් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…

ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’- එස්. අයි. කීතපොන්කාලන්

ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’- එස්. අයි. කීතපොන්කාලන්

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ගැන හිතාගෙන ඊට අදාළ කළමනා සකස් කරමින් සහ උපායික පියවර ගනිමින් සිටී. අගමැති රනිල් වික්‍රමසිංහ ගිය මාසයේ උතුරේ කළ සංචාරය එවැනි එක් උපායික පියවරකි. මන්ද යත්, දෙමළ ඡන්ද එක්සත ජාතික පක්ෂයේ මැතිවරණ ගණන් බැලීම් තුළ ඇතුළත් ප්‍රධාන සාධකයක් විය යුතුව ඇති බැවිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

විධායකයේ එපා වූවෝ –  චන්ද්‍රානි ශාන්ති  බණ්ඩාරවත්ත

විධායකයේ එපා වූවෝ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම් පිළිබඳ නැවත කර කරලියට පැමිණ තිබේ. ඒ එය අහෝසි කිරීමට මෛත්‍රී, මහින්ද, රනිල් තිදෙනාම එකඟ වී ඇති බවට ප්‍රවෘත්ති පළ වීමත් සමගය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සංකල්පය තරමට මෙරට දේශපාලනයේ හෙට්ටු කිරීමට ලක්වූ වෙනත් සටන් පාඨයක් තිබේද යන්න ගැටලුවකි . විධායක ජනාධිපතිධූරය මෙරටට හඳුන්වා දීම සිදු වූයේ ද…

පුරෝගාමී මන්ත්‍රීතුමන්ලා – සම්පත් අමරසිංහ

පුරෝගාමී මන්ත්‍රීතුමන්ලා – සම්පත් අමරසිංහ

පසුගිය සතියේ ප්‍රමුඛතාව ගත් පුවත් අතරින් වැදගත් එකක් වූයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ බවයි. බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ ප්‍රාඩෝ ඉන්ටර්කුලර් වලින් යන මහජන නියෝජිතයන් ඇති රටක මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ තම වත්කම් බැරකම් මහජනයා හමුවේ තබන්නට ඉදිරිපත් වීම අතිශය වැදගත්ය.එය අගය කලයුතුය . පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 කි . ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් දෙසීයක්…

ලාල්කාන්ත – අනුර සූරියබණ්ඩාර

ලාල්කාන්ත – අනුර සූරියබණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී ලාල්කාන්ත මහතා ඇපමත නිදහස් කර ඇත . හේතුව ඔහු විසින් පදවනු ලැබූ ඩබල් කැබ් රථයකට මහමග ගමන් කරමින් සිටි කතුන් දෙදෙනෙකු සහිත යතුරුපැදියක් ගැටීමය. අනතුරු සිදුවන අවස්ථාවේ ලාල්කාන්ත මහතා මත්පැන් පානය කර සිටි බව තහවුරු වී තිබේ. බීමතින් රිය පැදවීම වරදකි. බීමතින් රිය පදවා…

සරම ඇඳපු අගමැතිගේ බරට ,හාල්, හකුරු ,සූකිරි පුජාවක් !
|

සරම ඇඳපු අගමැතිගේ බරට ,හාල්, හකුරු ,සූකිරි පුජාවක් !

  පසුගියදා ශ්‍රී ලංකාවේ 15 වන අපනයන කලාපය අගමැතිවරයා අතින් බිංගිරියේ දී විවෘත විය. ආරම්භක අවස්ථාවේදීම ආයෝජයයින් 13 දෙනෙකු ඊට එක් වීමද විශේෂත්වයක් විය. මෙවර අයවැයෙන්ද එම කලාපය සදහා රු. මිලියන 500 ක් වෙන් කොට තිබිණ. “ලංකාව තමයි ආසියාවේ අපනයන ගම්මාන ආරම්භ කිරීමට 77 දී මූලිකත්වය ගත්තේ. ඒත් අපට තාම විවෘත කරගන්න පුළුවන් වුනේ කලාප…

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ – මංගල සමරවීර

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ – මංගල සමරවීර

“ආර්ථික අර්බුදයක් නෑ ඇත්තේ අභියෝගයක් පමණයි. සාර්ථක අයවැය හමුවේ විපක්ෂය නිහඬව විසිර ගියා. යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ” – මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක් නොව ආර්ථිකය හමුවේ ඇති අභියෝග පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඔක්තෝබර් 26 සිදුවීම හේතුවෙන් ආර්ථික…

දින 51 දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ  රටට එක ඩොලරයක් ගේන්න මහින්දට බැරි වෙලා – ආචාර්ය හර්ෂද සිල්වා

දින 51 දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ රටට එක ඩොලරයක් ගේන්න මහින්දට බැරි වෙලා – ආචාර්ය හර්ෂද සිල්වා

දින 51 දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ රටේ ආර්ථිකය භාරව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එක ඩොලරයක් රටට ගෙන ඒමට නොහැකි වූ බව අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසීය. 2019 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කල අතර ඒ අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය අසුනෙන් නැගිට සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබේ. එහිදී විවේචන දරාගත නොහැකිවූ මහින්ද…

ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම  රු. කෝටි 1400ක් – ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම රු. කෝටි 1400ක් – ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය රු. කෝටි 1400ක් වෙන් කොට තිබෙනවා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම අපේ රටේ ජනතාව මත අමතර බරක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම නිසා මෙම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අනිවාර්ය දෙයක් වෙනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංය මහතා…

පොදු ජනතාව ගැන බැලූ අයවැයක් – ආණ්ඩුව ;  මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් – විපක්ෂය
|

පොදු ජනතාව ගැන බැලූ අයවැයක් – ආණ්ඩුව ; මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් – විපක්ෂය

ජනතාවට ශක්තිය – දුප්පතුන්ට රැකවරණය තේමාව යටතේමෙවර අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ඉදිරිපත් කරන ලද අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ව්‍යපෘතිය යටතේ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රජය අපේක්ෂා කෙරේ. 2015 වසරේ අපට බාර ගන්නට සිදු වූයේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. මේ වසරේ අයවැය අපි හදුන්වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ජනාතාවට ශක්තිය…

තුන්වෙනි බලවේගයක් හොයමින් ඉන්න විශාල පිරිසක් ඉන්නව -ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

තුන්වෙනි බලවේගයක් හොයමින් ඉන්න විශාල පිරිසක් ඉන්නව -ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

පසුගිය සාකච්ඡාවකදි ඔබ පැවසුවා සමාජ ආර්ථික දේශපාලන ව්‍යාකුල  තත්ත්වයකට පත්වෙලා කියලා. දැන් තත්ත්වය සමනය වෙලාද? පසුගිය දවස්වල ඇති වූ සමාජ ආර්ථික දේශපාලන ව්‍යාකූලත්වය තවදුරටත් ඉස්සරහට යාමක් තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. එය සමනය වීමක් තවමත් අපිට දකින්නට නැහැ. ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙලා තියෙනව. ණය ගෙවීමට තියනව. ණය බර වැඩිවෙලා තියෙනව. ආදායම පහල යනවා. සංචිත නැතිවේගෙන යනව….

අප තවමත් හෝඩියේ – නිශාන්ත කමලදාස
|

අප තවමත් හෝඩියේ – නිශාන්ත කමලදාස

පසුගිය දිනක, ගුරුවරියක වසර දෙකකට සිර ගෙට නියම විය. එය කෙලෙසකවත් සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. එය කෝප වී වියරු විය යුතු තත්වයක් ද නොවේ. පාසල දෙස විමසුම් ඇසකින් බලන්නට එය අපට ආරාධනය කර සිටින්නේ ය. අපේ පාසල, ලෝකයේ දියුණු පාසල් සමග සන්සන්දනයේ දී, තවමත් ඉන්නේ හෝඩියේ ය. පාසල ගැන මාපියන්ගේ ද, ගුරුවරුන්ගේ ද අදහස්…