ඒකාබද්ධයේ විභේදනය – සී. ජේ. අමරතුංග
ඒකාබද්ධ විපක්ෂයේ අළුයට තිබූ ගිනි මතුවෙන්ට පටන්ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තම බල ව්‍යාපෘතියේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් සමඟය. එම අදියරේදී කරන්නට හදන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමයි. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ තම සගයකු වන බන්ධුල ගුණවර්ධන ලවා ප්‍රකාශ කළේ එම සැලැස්මයි. බන්ධුල…
