අධිරාජ්‍යවාදය ? – තාරක වරාපිටය

අධිරාජ්‍යවාදය ? – තාරක වරාපිටය

අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජය බලමුළු ගැන්වීමේ දේශපාලන ප්‍රයත්න පිළිබඳ පැරණි වමේ මහලු දේශපාලන කථිකයන්ගෙන් මෙන්ම ජාතිවාදී දේශපාලන කථිකයන්ගෙන්ද තවමත් අපට ඇසෙයි. මේ අධිරාජ්‍යවාදය යනු කුමක්දැයි ඔවුන් විග්‍රහ කරනු මෑතකදී නම් මා නිරීක්ෂණය කොට නැත. සීතල යුද සමයේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපය හා ඊට ප්‍රතිපක්ෂ වූ සෝවියට් සංගමය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් සහිත බල කඳවුරු දෙකක් පැවති…

ඒකාබද්ධ නායකයෝ ප්‍රසිද්ධියේ හැප්පෙති
|

ඒකාබද්ධ නායකයෝ ප්‍රසිද්ධියේ හැප්පෙති

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආරම්භකොට පවත්වාගෙන යන්නේ ජනාධිපති කාර්යාලය විසිනුයි. රටේ සියලු දරුවන්ට ආරක්ෂාව සපයා ඔවුන්ට අතහිත දීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව පසුගියදා පවත්වනු ලැබුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, උතුරු පළාත් ප්‍රධාන ඇමැති ඩී. වී. විග්නේශ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නියෝජ්‍ය ඇමැතිවරුන්…

දූෂණයේ දිග පළල – සී.ජේ. අමරතුංග
|

දූෂණයේ දිග පළල – සී.ජේ. අමරතුංග

පසුගිය වසරේ මෙරට රාජ්‍ය ව්‍යාපාරික ආයතන ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන පනහක් බව මහා භාණ්ඩාගාරය වාර්තාකොට ඇත. එය සුළු පටු මුදලක් නොවේ. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ වැඩ මුළුවකදී මෙම කරුණ හෙළිදරව් කරමින් සඳහන් කළේ මෙම මුදල කජු ඇට කොස් ඇට නොවන බවයි. කෝපා ලෙස හඳුන්වන රාජ්‍ය ගිණුම්කාරක සභාවේ…

කිරිවෙහර, හෝමාගම  උසාවිය සහ මල්වත්ත, අස්ගිරිය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

කිරිවෙහර, හෝමාගම උසාවිය සහ මල්වත්ත, අස්ගිරිය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට මාස හයකසිර දඬුවම් නියම වූ පුවත මැකී යන්නටත් කලින් අසන්නට ලැබුණේ කිරිවෙහෙර රජමහා විහාරයේ අධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හාමුදුරුවන්ටත් ඒ හාමුදුරුවන් සමඟ සිටි වීදාපොළ සෝභිත හිමියන්ටත් වෙඩිතබා ඇති බවට පුවතයි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ සිද්ධියත් කිරිවෙහෙරේ හාමුදුරුවරු දෙනමට වෙඩිතැබීමේ සිද්ධියත් හරහා නිහඬව ප්‍රකාශවන්නේ මෙරට බුදු සසුනේ පිරිහීමේ එක් පාර්ශ්වයක් බවයි හිතෙන්නේ….

ඔබ වෙත කරුණාවෙනි, – නිශාන්ත කමලදාස

ඔබ වෙත කරුණාවෙනි, – නිශාන්ත කමලදාස

ඔබ කියනා ලෙසට ඔබ පෙනී සිටින්නේ බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ය. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් ය. මේ දෙක එකවිට කරන්නේ කෙසේ දැයි මට මුලින්ම එන ප්‍රශ්නය මම නොනගා නවතින්නෙමි. මට අවශ්‍ය ඔබ සමග දාර්ශනික සංවාදයකට පැටලීමට නොවේ. දාර්ශනික සංවාදයකට ඇති සංයමය ඔබ කෙරෙන් කිසිදා මම දැක නැත්තෙමි. දහමේ වෙසෙන්නා දහමෙන්ම ආරක්ෂා කරන බව කීවේ බුදුන් වහන්සේ…

නීතිය සහ භික්‍ෂුව – එම් ඕ ඒ ද සොයිසා

නීතිය සහ භික්‍ෂුව – එම් ඕ ඒ ද සොයිසා

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් මාස හයක කාලයකට සිර ගෙදරට යැවීම මෙරට සමාජය තුළ බෙහෙවින්ම කථාබහට ලක් වී ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇත. කථිකාවතට සම්බන්ධ වී සිටින එක් පාර්ශ්වයක් ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ට දඬුවම් පැමිණවීම දකින්නේ වරදක් ලෙසටය. හේතුව ලෙස මේ අය දක්වන්නේ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් පෙනී සිටයේ සහ හඬනැගුවේ රණවිරුවන් වෙනුවෙන්…

වලිගය විසින් බල්ලා වනනු ලැබේ – සිරිසේන රාජපක්ෂ

වලිගය විසින් බල්ලා වනනු ලැබේ – සිරිසේන රාජපක්ෂ

දැන්පවතින සිදුවීම් අනුව කෙනෙකුට ආණ්ඩුව හැරෙන්නට තවත් බොහෝ අය මෙරට ආණ්ඩුකිරීමට ඉදිරිපත්ව ඇතැයි සිතෙන්නේ නම් එය පුදුමයක් නොවේ. එසේ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද විදුලි ඉන්ජිනේරුවන් ද ආදි වශයෙන් බොහෝ අය ව්‍යවස්ථාදායකයේත් විධායකයේත් කාර්යභාර්යට අතගසා ඇති බැවිනි. පසුගිය දිනක පුවත්පතක පළ වූ කාටුනයකින් ද දක්වා තිබුණේ ‘පනත පාර්ලිමේන්තුවේ සම්මතයි, දැන් එය වෛද්‍ය නිලධාරින‍ගේ සංගමයේ…

රටේ ගොවියා සහ ව්‍යාපාරිකයා රැක ගන්නට අපමණ දුක් ගැහට විඳින ලංකාවේ පාරිභෝගික ජනතාවට ජය වේවා!

රටේ ගොවියා සහ ව්‍යාපාරිකයා රැක ගන්නට අපමණ දුක් ගැහට විඳින ලංකාවේ පාරිභෝගික ජනතාවට ජය වේවා!

මේ දවස්වල හැමෝම කතා කරන ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ පාරිභෝගික ජනතාව මත පැටවෙන මහා බදු බරය. පාරිභෝගික ජනතාව මත පනවන බදු බර අඩු කරන්න කියා ලොකු කතා බහක් අද ඇති වී ඇත. හැබැයි එහෙම කියන අයම මොන බදු අයින් කලත් ආනයන බදු නම් අයින් කරන්නට එපා කියාත් කියති. දුප්පත් වැඩ කරන ජනතාව නියෝජනය කරන රතු…

මහජන නියෝජිතයින් ගොන්පාට්ලා වෙලා පතෝල බවට පත්වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත

මහජන නියෝජිතයින් ගොන්පාට්ලා වෙලා පතෝල බවට පත්වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත

1978 සම්මත කරපු ව්‍යවස්ථාව මේ වෙනකොට 19 වතාවක් සංශෝධනය කරලා. 20වෙනි සංශෝධනය ගැන දැන් කතාබහක් ඇතිවෙලා. අපි මාස කිහිපයකට කලින් රටට ප‍්‍රකාශ කළා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේනවා කියලා. ඇත්තටම මේකේ අරමුණ වුණේ ජනාධිපති ක‍්‍රමය වෙනුවට අපේ රටේ පාර්ලිමේන්තු ක‍්‍රමය ස්ථාපිත කරන එකයි. අපි එදා ඉදලා ඒ ක‍්‍රමය හොඳයි කියලා පිළිගත්ත පක්ෂයක්. විධායක…

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්
|

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්

ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ ලේඛන දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උලෙළ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා. එයට සහභාගී වූ ජනාධිපතිතුමා කීවේ ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතා මේ යුගයේ දී ආඩම්බරයෙන් කතා කළ හැකි මහා ගත් කතුවරයෙක් බවයි. ඒ සමගම එතුමා ජනාධිපතිවරණය දා රෑ තමන් ගතකළ හැටි ගැනත් තොරතුරු හෙළිදරව් කළා. තමන් හත් වතාවක් මැතිවරණවලට තරග කළත්…

බදු බර ගැන බොරු බණ – සී.ජේ. අමරතුංග
|

බදු බර ගැන බොරු බණ – සී.ජේ. අමරතුංග

බලය තියෙනකොට මොළය නෑ. මොළය තියෙනකොට බලය නෑ” යන්න පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කතාවකි. මතක හැටියට ඒ කතාව කීවේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමැතිවරයාය. ඒ මහතා විපක්ෂයේ සිටි අවස්ථාවක කී මේ කතාව නැගලා ගියේ අපේ රටේ දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ කැරැට්ටුවට එය ගැළපෙන නිසාය. විපක්ෂයට ගිය විට තමන් ආණ්ඩු කළ හැටි, බදු ගහපු හැටි බඩු…

යේසුස් වහන්සේට ඇණගැසුවේත් අධිකරණකි – සම්පත් අමරසිංහ

යේසුස් වහන්සේට ඇණගැසුවේත් අධිකරණකි – සම්පත් අමරසිංහ

එක්තරා මිතු‍රකු මගෙන් විමසුවේ සුගන්ධිකා ප්‍රනාන්දු වන නීතිඥවරියකගේ දුරකථන අංකයක් හෝ ලිපිනයක් හෝ සොයාගත හැක්කේ කෙසේ ද කියා ය. ඇයගේ ලිපිනය හෝ දුරකථන අංකය අවශ්‍ය කුමකට දැයි මා පෙරලා ප්‍රශ්න කළ කල්හි මිතුරා කීවේ තමා සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් ඇයගෙන් උපදෙසක් ලබා ගන්න අවශ්‍ය බවයි. මිතුරා කියූ කරුණු අනුව ඔහු ඉඩම් නඩුවක පැටලී සිටියි. නඩුවේ පැමිණිලි…