13 ගැන කතා : අහිමිවනවා යැයි බිය ‘දෙය’ හිමි වී නොතිබීම
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.මෙහි මූලික පියවරක් තබමින් ‘හෙලිකොප්ටරය’ ලකුණ දරමින් සිටින මෛත්‍රි, විමල්, ගම්මන්පිල හා වාසු වැනි චරිත නැවත කරලියේ දැකිය හැකි වෙනු ඇත. ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී ස්වාමීන් වහන්සේලා විසින් මෙහි කසකාර භූමිකාවට පණ පෙවූ අතර පෙරහැර…
