අතේ කෝට් – භාතිය බරුකන්ද
“අතේ පැළ වෙන බොරු” කියමින් රටේ ජනතාව රැවටීමට තැත් කිරීම මේ කල්ලිය පසුගිය කාලය පුරාම අඛණ්ඩව කළ බව අපි අමතක නොකළ යුතුයි. එමෙන්ම “රටේ ජනතාවට හමුවේ එකක් කියා විදේශ රටවලදී ඊට හාත්පසින්ම වෙනස් වෙනත් කතාවක් කියන මේ අවස්ථාවාදීන්ගෙන් රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොව ඔවුන්ගේ විසිල්වලට බල්ටි ගහන ජනමාධ්‍ය සහ පාක්ෂිකයන්ද ප්‍රවේශම් විය යුතු බව අපගේ…
