අද ත්රස්තවාදය කියන්නේ ජාතික ප්රශ්නයක් නෙමේ ගෝලීය ප්රශ්නයක් – ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුන
අද ත්රස්තවාදය කියන්නේ ජාතික ප්රශ්නයක් නොව ගෝලීය ප්රශ්නයක් බව ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුන මහතා ප්රකාශ කළේය .අනිද්දා පුවත්පතේ පළමු සංවත්සරයේදී කතා කරමින් ඒ මහතා මේ බව පැවසීය . එහිදී වැලිඅමුණ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය . අනිද්දා ගැන කතා කරනන අද මට මේ අවස්ථාව ලබාදීම ගැන අනිද්දා කර්තෘ ජනරංජන මහත්තයාට විශේෂයෙන්ම ස්තූතිතවන්ත වෙනව. මේ සංවාද මණ්ඩපයේ…
