|

ඒකාබද්ධයේ විභේදනය – සී. ජේ. අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂයේ අළුයට තිබූ ගිනි මතුවෙන්ට පටන්ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තම බල ව්‍යාපෘතියේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් සමඟය. එම අදියරේදී කරන්නට හදන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමයි. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ තම සගයකු වන බන්ධුල ගුණවර්ධන ලවා ප්‍රකාශ කළේ එම සැලැස්මයි. බන්ධුල…

රාජපක්ෂලාගේ උඟුල් හමුවේ ආණ්ඩුව අවුල් වන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘ආණ්ඩුව මේ තරම් හොඳට මහින්දගේ පදේට නටන්නේ ඇයි ?’’ පසුගිය දින කිහිපය තුළ මා සමග කතා කළ බොහෝ දෙනෙක් මේ ප‍්‍රශ්නය විමසා සිටියා. ඔවුන් අතර වත්මන් දේශපාලන ප‍්‍රවණතා ගැන දැඩි සංවේදීභාවයක් ඇති පුද්ගලයින් සේම දේශපාලනය ගැන ඒ තරම් උනන්දුවක් නැතත් පවතින වෙන්නේ මොකක්ද ? කියලා විමසිල්ලෙන් සිටින කිහිප දෙනෙකුත් හිටියා. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ…

දහම් පාසල් අනිවාර්යය කිරීම – නිශාන්ත කමලදාස

 අපි ඒ කාලෙ මැර වැඩ කරල තියෙනව තමයි ඒත් අපි දහම් පාසලුත් ගියා නෙ. මේ දෙදෙනෙකු අතර සංවාදයකින් අහුලා ගත් කෑල්ලකි. විමසිය යුතු ප්‍රකාශනයකි. මෙයින් කියවෙන්නේ මැර වැඩ කරන අතර දහම් පාසල් යනවා වැනි හොඳ වැඩ ද ඔවුන් විසින් කර ඇති බව ය. මේ අපේ රටේ බොහෝ දෙනා හිතන විදිහය ය. ඔවුන්, හොරකම් කළේ වුව…

පොහොට්ටුවේ අර්බුදය – තුෂාර වන්නිආරච්චි

පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් අයෙක් බැලූ බැල්මට දැකගත නොහැකි තරමට ලංකාවේ දේශපාලනය දෝලනය වෙමින් තිබේ. එයට බලපාන හේතු ගණනාවක් තිබුනද ප්‍රධාන වශයෙන් බලපාන කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය වසර තුනෙහි අවිද්‍යාත්මක ක්‍රියාකලාපයයි. එහි ප්‍රතිඵලය ඔවුන්ට උරුම වූ අතර පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු අහිමි වූ අතර ඔවුන්ද දේශපාලනිකව අතරමන් විය. මෙයට ප්‍රධාන වශයෙන් ලංකාවේ…

මොකද මේ අපරාධ? -බොබී ජී බොතේජු (මෙම ලිපිය එම් ඕ ඒ ද සොයිසා නමින් පලවී තිබුණේ වැරදීමකිනි . සමාවන්න )

අප රටේ අපරාධ සංඛ්‍යාත්මකව මෙන්ම කෘරත්වය අතින්ද වර්ධනයවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. නිතිපතා ජනමාධ්‍ය හරහා අසන්නට ලැබෙන තොරතුරු සිත් කම්පා කරවන සුලුය. මෙම තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය‍කොට පිළියම් යෝජනා කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමද සමාජ විද්‍යාඥයින්ගේ සමාජ ක්‍රියාකාරින්ගේ මෙන්ම ආගමික පූජකයන්ගේද වගකීමක් වුවත් එවැන්නක් සිදුවන බවත් නොපෙනේ. අපරාධ සිදුවීමට හේතු කවරේද? අපරාධ වැළැක්වීමට යෙදිය හැකි පිළියම් මොනවාද…

|

විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේනවා – ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග

විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේන එන බවත් තමාද එය අනුමත කරන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග  මහතා ද ප්‍රකාශ කොට ඇත . අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඒකාබද්ද විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාට කිට්ටුම නායකයන් අවුරුදු දින මැදමුලනට…

බළලුන් ලවා කොස් ඇට බා ගැනීම – භාතිය බරුකන්ද

අපි තවත් සුවිශේෂ කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. යහපාලන ආණ්ඩුව පසුගිය තෙවසර පුරා මහත් සකසුරුවම්කමින් යුතුව වර්ධනය කළ ආර්ථික සංවර්ධනයේ අස්වැන්න නෙළා ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටියදී පොහොට්ටු කල්ලිය අනවශ්‍ය දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් එම අස්වැන්න සොරා කෑමට ගන්නා කූඨ උත්සාහය ගැනත් අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතුයි. මන්ද අගමැතිවරයාම පසුගිය 18 වැනිදා මහනුවරදී…

රියර් අද්මිරාල් ගේ පිස්සු නාටකය – අනුර සූරියබණ්ඩාර

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එල්ල වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීම සඳහා දෙමළ සන්ධානයේ සම්බන්ධන් මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ කොන්දේසි දහයක් ඉටුකිරීමට කැමැත්ත දී ඇතැයි ඒකාබද්ධය හෙවත් මහින්ද රාජපක්ෂවාදය නියෝජනය කරන මුග්ධ ජාතිවාදියකු මෙන්ම යුදවාදියකු ද වන සරත් වීරසේකර නමැත්තා ‘දිවයින’ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ගිනිලෑමට නිතර සැදී පැහැදී සිටින පුවත්පත් සමාගමක සති අන්ත සිංහල පුවත් පතකට ලිපියක් ලියමින්…

පුංචි ඡන්දය ග්ලයිෆොසෙට් සහ පාසල් නිල ඇඳුම් – සම්පත් අමරසිංහ

මස්කෙළිය ප්‍රාදේශීය සභාවට සභාපති උපසභාපති තෝරා ගැනුණේ ගල්මුගුරු ගුටි කෙළි මධ්‍යයේය. තවත් සමහර තැනෙක සභාපති උප සභාපති තෝරා ගැනුණේ කුසපත් ඇදීමෙනි. බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපති තෝරාගෙන තිබුණේ ජයග්‍රාහී කූපනය හිමිකරගත් මන්ත්‍රීවරියන් දෙදෙ‍නකු ගේ කැමැත්තට අනුව පුද්ගලයන් දෙදෙනෙකු නම්කිරීමෙනි. පෙබරවාරි මස 10 දා පැවැත් වුණු පළාත් පාලන ආයතන 340 කට නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්දයෙන්…

|

ජනාධිපතිවරණය මගහරින්න පොහොට්ටුවෙන් ගුණ්ඩුවක්

කොළඹ මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සිදුවුණේ චාම් ආකාරයෙන්. ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය ගඩොල් තබා සදාගත් ලිපක දර යොදා ලිප ගිනි දල්වා කිරි ඉතිරවීම සිදුකළා. එම අවස්ථාවට පාඨලී චම්පික රණවක, නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ඒ. එච්. එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු මැති ඇමැති පිරිසක් සහභාගී වී සිටියා….

|

ආණ්ඩුවට අටවන උගුල් – සී. ජේ. අමරතුංග

 අලුත් අවුරුද්දට පෙර අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්වනු ඇති බව ප්‍රකාශ වී තිබුණද එය කල් දමා ඇති බව පෙනෙන්නට තිබේ. කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගිය ඇමැතිවරුන් හයදෙනාගේ විෂයයන් වෙනත් ඇමැතිවරුන් හතරදෙනකුට පවරා ඇත්තේ තාවකාලික පදනමින් බව වාර්තා විය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභා වාරය කල් තබන ලද්දේ නව දේශපාලන පෙළගැස්ම සඳහා කාලය ලබාගැනීමට බවද පෙනෙන්නට ඇත. ලන්ඩනයේ පැවැත්වෙන…

මහින්දගේ ගෝඨා බය – භාතිය බරුකන්ද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව හමුවේ එජාපය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද කිසියම් අර්බුදයකට ලක් වූ බව නොරහසක්. ඒ සමගම සම්මුතිවාදී ආණ්ඩුව ද අර්බුදයකට ගමන් කළා. මේ මොහොත දක්වා එජාපය, ශ‍්‍ර‍්‍රීලනිපය හා ආණ්ඩුව මේ අර්බුදය විසඳා ගැනීම සඳහා වෙහෙසෙන බවක් අපට දැකිය හැකියි. එජාපය, ශ‍්‍රීලනිපය හා ආණ්ඩුව…