ගෝඨාභයගේ එළිය සහ අඳුර – සී. ජේ. අමරතුංග
පසුගියදා කොළඹ ප්රධාන හෝටලයක පැවැති සම්මන්ත්රණයක් ගැන තොරතුරු වාර්තා වුණේ මේ රටේ මෑත ඉතිහාසය දන්නා අයගේ ඇඟේ හිරිගඩු පිපෙන ආකාරයෙන් නැතහොත් තැති ගැන්වෙන ආකාරයෙනි. මෙම සම්මන්ත්රණයේ ප්රධාන නළුවා නැතහොත් මෙහෙයුම්කරුවා ගෝඨාභය රාජපක්ෂයි, ඔහු තම පිරිවර සමඟ කල එළි බසින්නේ වෙනදා කතාකරන යුද්ධය හෝ නාගරික සංවර්ධනය ගැන කතා කරන්නට නොවේ, එදින ඉදිරිපත් වූයේ දේශපාලන වැඩපිළිවෙළකි. ඒ…
