13 ගැන කතා : අහිමිවනවා යැයි බිය ‘දෙය’ හිමි වී නොතිබීම

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.මෙහි මූලික පියවරක් තබමින් ‘හෙලිකොප්ටරය’ ලකුණ දරමින් සිටින මෛත්‍රි, විමල්, ගම්මන්පිල හා වාසු වැනි චරිත නැවත කරලියේ දැකිය හැකි වෙනු ඇත. ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී ස්වාමීන් වහන්සේලා විසින් මෙහි කසකාර භූමිකාවට පණ පෙවූ අතර පෙරහැර…

මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයිද? – අජිත් පැරකුම් ජයසිංහ

පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්‍රමයකි. ක්‍රමයේ ඵල නෙළාගන්නේ ඔවුන්ය. එසේම මේ ක්‍රමය මේ අයුරින්ම පවත්වාගන්නේ ද ඔවුන්ය. එය වෙනස් කිරීමේදී වැඩියෙන්ම රිදෙන්නේ ද ඔවුන්ටය. ඔවුන්ගේ උද්ඝෝෂණ අසාර්ථක විය. එහෙත්, ඔවුන් උද්දේශනයෙන් සාර්ථක වී ඇති බව පෙනේ. ජනාධිපති ලේකම් දක්වා සිටින්නේ මෙම නිලධාරි ගෝත්‍රික පැළැන්තියේ අයයි. ඔවුන් නිකම් ඉන්නේ නැත….

|

කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ – අජිත් පැරකුම් ජයසිංහ

  “බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ,  පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ.   සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.” – දේශපාලන විද්‍යාවේ මූලධර්ම, රුසියාවේ ප්‍රගති ප්‍රකාශක…

|

ශක්තිමත්ම ආදරයකට පවා නිවාඩුවක් අවශ්‍ය ය -ආචාර්ය මහේෂ් හපුගොඩ

ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩක් අගය කරපු කෙනෙක්. ලේබර් පක්ෂේ අපේක්ෂිකාව හැටියට දැනටත් එයාගේ ජනප්‍රිය බව එතරම් අඩුවෙලා නැහැ. හැබැයි ජනප්‍රිය බව ඒ විදියටම තියෙද්දී එයා අගමැතිකමට සමුදෙන්න තමයි දැන් සුදානම. පෙබරවාරි මාසේ 7 වැනිදා එයා ඒ තනතුරට සමුදීල අළුත් කෙනෙකුට ඒ වගකීම් බාරදෙන්න තමයි ලෑස්තිය. එයා මෙහෙම කියනවා….

|

වැඩ බැරි නම් වැඩකුත් නෑ ; බැරි නම් අපි එන්නෙත් නෑ – කුලසිරි ලියනගේ

“වැඩ බැරි නම් වැඩකුත් නෑ .. බැරි නම් අපි එන්නෙත් නෑ” යන කියමන තවදුරටත් ඊනියා අරගලකරුවන්ට අදාළ නැත. දැන් ඒ සටන් පාඨය අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. මේ කියන්න යන්නේද ඒ ගැනය. අනුන්ගේ දරුවකු ඇකයේ හොවා කැඩුණු වැල් පාලම දිගේ ඇවිද යන්නා ජාතියක් අමතා, 2022 මැයි මාසයේ අග භාගයේ අග්‍රාමාත්‍ය රනිල් කළ ප්‍රකාශය අපට මතකය. හුණුවටයේ…

පාස්කු ප්‍රහාර මානව හිමිකම් නඩු තීන්දුවේ අර්ථය – මහාචාර් ය රොහාන් සමරජීව

  පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග/ අක්‍රියබව හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පවරන ලද පැමිණිලි 12 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳව නීතීඥ හෙජාස් හිස්බුල්ලාගේ ට්විටර් පණිවුඩය මගින් කරුණු දෙකක් ඉදිරිපත් කරනු ලැබේ. එනම්, පාස්කු ප්‍රහාර මානව හිමිකම් නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කෘතඥ වෙමි. උසාවිය ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථීර ලෙස කටයුතු කර ඇති…

|

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු – දුෂාණි එදිරිසිංහ

  “බිත්තර හරි ගනන්නේ” , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට…

රාජ්‍ය සේවයේ බිඳ වැටීම හා පාස්කු තීන්දු ප්‍රකාශය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පාස්කු වින්දිතයන් පැවරූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සකල රාජ්‍ය සේවයටම පැවරුණ වගකීම යළි සිහිපත් කිරීමකි.පාස්කු තීන්දුව සමග ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු කළ පී.බී.ජයසුන්දරත්, සිල් රෙදි නඩුවෙන් හිරේ ගිය අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංගත් නිදොස් කර නිදහස් වීම සිහිපත් කළ තරුණ රාජ්‍ය නිලධාරියෙක් පාස්කු තීන්දුව ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි කළ විමසීම පොළොවේ පවත්නා යථාර්ථයක් මිස අධිකරණයට කළ අපහාසයක් ලෙස…

|

මේ දැවැන්ත රාජ්‍ය අංශය තියාගෙන රට ගොඩ ගන්න බැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ

    මේ රටේ දැනට පවතින අති විශාල රාජ්‍ය අංශය නඩත්තු කරමින් රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. කිසිදු ඵලදායිතවයකින් තොර විශාල රාජ්‍ය අංශයක් පැවතීම රටේ ජනතාවට දැරිය නොහැකි බරක් බවත්, මේ සියලු බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි. රටේ…

|

කාන්තාව විෂයයෙහි අපගේ හැසිරීමට බෞද්ධ සාහිත්‍ය කොතෙක් දුරට බලපා තිබේ ද? – නිශාන්ත කමලදාස

  අතිශය කෘර ලෙස සිය පෙම්වතිය මහ දවල් මරා දැමූ ‌පුවතක් මේ දවස් වල බොහෝ ‌තැනක මාතෘකා වෙයි. සමහරු කියන්නේ ගුණ ධර්ම පුරුදු පුහුණු කර තිබුණේ නම් මෙවැන්නක් සිදු නොවනු ඇති බව ය. මේ කියන බොහෝ දෙනෙක් ගුණ ධර්ම පුහුණු කිරීම සඳහා හැරෙන්නේ ආගමට ය. එහෙත් ආගම ඒ ලා සමත් වන්නේ ද? ඇත්තට ම නම්…

|

සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ’ – චින්තන ර්ධමදාස

අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්.ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්. එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන…

|

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන්…