චරිත හේරත්ගේ දැක්ම සහ රනිල්ගේ මැදිහත්වීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රනිල් හදන්නේ ලංකාව දකුණු ආසියාවේ යුක්රේනය කරන්නදැයි ප්‍රශ්න කෙරෙන, ‘ද ලිඩර්’ පළ වූ මහාචාර්ය චරිත හේරත්ගේ අදහස් දැක්වීම කියවන්නැයි මගෙන් ඉල්ලා සිටි පාඨකයෙක් මෙවැනි අපතයන් රටට සිදු කරමින්සිටින විනාසය, ඔහුට මතක් කර, අනේ රනිල්ටත් රටට යමක් කිරීමට අවස්ථාවක් සලසා තමන්ගේ වැඩක් බලා ගන්නැයි චරිත හේරත්ට වටහා දෙන්නැයි ඉල්ලා සිටියේය.සත්තකින්ම චරිත හේරත් යනු වර්තමාන දේශපාලනයෙහි නො තකා හැරිය…
