රටට අලුත් ආර්ථික ආකෘතියක් ඕනෑ – දිනේෂ් වීරක්කොඩි – සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
රටක ආර්ථිකය නමැති සාධකය විසින් එරටේ ඉදිරි ගමන තීරණය කරනු ලැබේ. නොයෙක් අභියෝග හමුවේ අපේ අාර්ථිකය ද විවිධාකාර චලනයන්ට මුහුණ දුනි. එහෙත් එවන් පසුබිමක වුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම හා සෘජු විදේශ ආයෝජන හමුවේ ප්‍රශංසනීය ලෙස අපේ ආර්ථිකය යහපත් මාවතකට මේ වන විට යොමු වෙමින් පවතී. එය එසේ වෙද්දී නිෂ්පාදනය හා අපනයනය මුල්…
