ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා මිනිස්සු මර මරා හිටියා මිසක් වෙන මොකුත් ඔහුට තේරෙන්නේ නැහැ – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය ඉල්ලන්නේ, එතුමාට සහ වටේ ඉන්න බොහෝ දෙනකුට තියෙන නඩුවලින් බේරෙන්න. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම්, වැලිකඩ හිරගෙදර ඉන්න ඕනෑ කට්ටිය ඡන්දයට ඇවිල්ලා ඉන්නේ. ඒ ගොල්ලෝ බලය ඉල්ලන්නේ නඩු ටික බේරා ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය 2 වැනි දා තිස්සමහාරාමයේ පැවති ජනහමුවක දී ය….
