|

ගෝඨාභයගේ එළිය සහ අඳුර – සී. ජේ. අමරතුංග

 පසුගියදා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මන්ත්‍රණයක් ගැන තොරතුරු වාර්තා වුණේ මේ රටේ මෑත ඉතිහාසය දන්නා අයගේ ඇ‍ඟේ හිරිගඩු පිපෙන ආකාරයෙන් නැතහොත් තැති ගැන්වෙන ආකාරයෙනි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන නළුවා නැතහොත් මෙහෙයුම්කරුවා ගෝඨාභය රාජපක්ෂයි, ඔහු තම පිරිවර සමඟ කල එළි බසින්නේ වෙනදා කතාකරන යුද්ධය හෝ නාගරික සංවර්ධනය ගැන කතා කරන්නට නොවේ, එදින ඉදිරිපත් වූයේ දේශපාලන වැඩපිළිවෙළකි. ඒ…

උඩින් යන පොලිස්පති – සම්පත් අමරසිංහ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ගේ සේවා කාලය ආසන්න වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ, 2018 මැයි මට 14 දා ය. පොලිස්පතිවරයා හා නීතිය හා සාමය අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණේ, වෛද්‍යාලංකාර මහතා, විනය පරීක්ෂණයකට යටත් සහ විනය පරීක්ෂණයෙන් පසුව විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය වන ආකාරයට විශ්‍රාමගන්වන ලෙසය. එහෙත්…

දැන් හරිද? – අනුර සූරියබණ්ඩාර

කන්තලේ සීනි සමාගමේ අල්ලස් ගැනීමට සම්බන්ධව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ටී.එච්.කේ. මහානාම සහ රාජ්‍ය චදැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකොට තිබේ. එපමණක් නොව පී. දිසානායක මහතාගෙන් හිස් වූ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අනුරුද්ධ පොල්ගම්පොල මහතා වෙනුවට ශාන්ත බණ්ඩාර මහතා පත්කර සිටී. අනුරුද්ධ පොල්ගම්පොල මහතා රාජ්‍ය දැව…

අමතක කිරීමේ රෝගයේ වාසිය කාටද ? – භාතිය බරුකන්ද

‘‘සිංහල මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි’’ කියලා කිවුවේ හිටපු කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්. සිංහලයාගේ මේ අමතක කිරීමේ ඓතිහාසික පුරුද්ද (ඡුන්ම ගතිය* කොටි නායකයා කොතරම් දුරට තම පැවැත්ම වෙනුවෙන් භාවිත කළා ද කියලා අපට නිවැරදි වැටහීමක් නැහැ. ඒත් සිංහලයා සතු මේ අමතක කිරීමේ පුරුද්ද තමන්ගේ දේශපාලන වාසිය / පැවැත්ම පිණිස අසීමිතව භාවිත කිරීමට රාජපක්ෂ…

සිරිකොත ගමට ගෙනයාම – එම් ඕ ඒ ද සොයිසා

එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත් වූ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා එම තනතුරට පත් වූ විගස කළ ප්‍රකාශයකින් කියා සිටියේ සිරිකොත ගමට ගෙනයාමට තමන් පූර්ණ කැපවීමකින් කටයුතු කරන බවය. එමෙන්ම පසුගිය 06 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති පක්‍ෂයේ මැයිදින රැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ නායකතුමා ද කියා සිටියේ සෑම ගමකම පුංචි සිරිකොතක් සෑදීමට තමන් ඉදිරියේ දී…

ඉතිහාසය නැවත කියවීම – නිශාන්ත කමලදාස

 පාසල් යන කාලයේ ඉතිහාසය අපට එපා කර තිබුණේ රජවරුන් රාජ්‍ය විචාරය කළ වකවානු කටපාඩමින් මතක තබා ගැනීමට බල කළ ගුරුවරුන් විසිනි. එසේ මතක තබා ගැනීමේ ඇති වැදගත්කම ගැන නොදැනුන නිසා ම ඒවා මතක තබා ගැනීම අනවශ්‍ය කරදරයක් ලෙස අපි සැලකුවෙමු. ඉතිහාසය ඉගැන් වූ ගුරුවරුන් ඉතිහාසයට නොදුන් වටිනාකමක් ඊට තිබේ. ඉතිහාසය කන්න දැයි අසන්නේ, එහි අගය…

මග හොඳට තිබේ නම්… යන්න දෑසත් පෙනේ නම්…. – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

  2018 මැයි 06 ඉරිදා පුවත්පතක සම්මුඛ සාකච්ඡා දෙකක් පළ වී තිබුණා. එකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ සමඟ. අනෙක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද හිතවාදී රංජිත් සොයිසා සමඟ. සුජීව සේනසිංහ මහතා කියා තිබුණේ රනිල් 2020 ට ඉල්ලුවොත් තමා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලයි. ‘රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ හතරක් පැරදුණු…

2020 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවාට මහින්ද රාජපක්ෂ අකමැති නෑ – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

  මෑතක දී පුවත්පත් ලෝකයේ කාගෙත් අවධානයට ලක් වූ ප්‍රධාන සිරස්තලයක් වූයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හා දැව සංස්ථාවේ සභාපති වරයා එක්ව මහා පරිමාණයේ අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් පිළිබදවය. මීට පෙරත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම කාර්යමණ්ඩල ප්‍රධානින් දෙනෙක් අල්ලස් ගැනීම්වලට චෝදනවලට ලක්වෙලා තියෙනව. එකෙන් පෙන්නුම් කරනව නේද මේ රටේ පහළ සිට ඉහල තැන දක්වාම දූෂණය, අල්ලස තියෙනව…

ලොක්කන් දෙන්නෙක් අල්ලස් දැලේ සිනාසෙමුද හඬමුද? – සම්පත් අමරසිංහ

කන්තලේ සීනි සමාගමය අයත් යන්ත්‍රසූත්‍ර හා ගොඩනැගිලි ඉන්දීය සමාගමකට පැවරීම සඳහා කෝටි දහයක වන් අල්ලසක් ලබාගැනීමට උත්සාහ දැරීමේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ටී. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන දෙදෙනා අල්ලස් කොමිසමේ දැලට කොටු වූයේ දින කිහිපයකට පෙරදීය. ඉහත කාරණය මෙරට සාමාන්‍ය ජනතාවට සිනහ වීමටත් ඒ සමගම ඉකිබිඳ…

තෙල් බැරලය මාස 11කදී ඩොලර් 32කින් වැඩි වෙලා – රාජපක්ෂ යුගයට වඩා රටේ මිල තාම අඩුයි

මීට මාස 11 කට පෙර ලෝක වෙළෙඳ පොළේ අමෙරිකානු ඩොලර් 45.50 ක් වූ තෙල් බැරල් එකක මිල පෙරේදා (10) වන විට ඉහළම අගය වාර්තා කරමින් ඩොලර් 77.48 දක්වා ඩොලර් 31.98 කින් වැඩි වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල මතුව ඇති නව තත්ත්වයන් තුළ මේ මිල ගණන්…

‘‘දිව්‍ය ලෝකේ ළගයි පෙනෙන මානේ… බොල බූරු පුතේ! දුක ශෝකා එතෙක් ඉවසන්…! මහින්ද කියන්නේ එහෙමය – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ජනතා විමුක්ති පෙරමුණ විසිවන ව්‍යවස්ථා සං‍සෝධනය ගැන කෙටුම්පතක් ඉදිරිපත් කරලා තිබෙනවා. එහි අඩංගු කරුණු මේ වන විට සමාජ කථිකාවතක් ගොඩනගන්න සමත් වෙලා තියනවා. සංඝ සම්මේලනයක් පවත්වා එම සංසෝධනය ක්‍රියාත්මක වීම වැලැක්වීමට පියවරගත යුතු යයි ප්‍රකාශ නිකුත් කරන්න පවා පෙළඹිලා තියනවා. ඒ පනත එතරම් රටට හානිකර එකක් ද? සංසෝධනය පිළිබඳ සම්පූර්ණයෙන්ම අදහස් සමාජයට විවෘත වෙලා නැතත්…

|

රටට වින කරන වෘත්තීය කුහකත්වය – සී. ජේ. අමරතුංග

 සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තබන ලද්දේ පසුගිය ජනවාරියේදීය. දැන් එය ක්‍රියාත්මකය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට සිංගප්පූරු සමාගම් ඉදිරිපත්වී ඇති බවද වාර්තා විය. එසේ තිබියදී එම ගිවිසුමට එරෙහිව යළිත් වරක් හාහෝවක් පටන්ගෙන ඇත්තේ හැමදාමත් මෙවැනි ගිවිසුම්වලට එරෙහිවූ කණ්ඩායම් කිහිපයකි. ඇතැම් අන්තවාදී වෘත්තීය සංගම් පසුගිය දිනවල කියන්නට පටන් ගත්තේ හොර ගිවිසුමක්…