අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස
බණිනවා නම් අප වඩාත් කැමති අමෙරිකාවට, බටහිරට බනින්නට ය. පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා රටකට යනවා නම් අප කැමති ද ඒ රටවලින් එකකට යෑමට ය. අප වර්ණනා කරන්නට කැමති වාණිජ්‍ය ක්රමයන්ගෙන් දූෂණය නොවුණු පාරිශුද්ධ නිර්ව්‍යාජ ගැමි සුවඳ වහනය වන ගම ය. ඒ වුනාට ඉන්නට කැමති හැම අතින් ම දූෂණය වුණු අශෝභන නගරයේ ය. ගෙන්දගම් පොළොවේ ය….
