දාර්ශනිකව බයියා කියන විදිහ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……මොකද බං අර ආචාර්ය සහෝදරී හැම වේලෙම අපේ ටිංටිං සහෝදරයටම කැපිලි දාන්නේ.යටත් විජිත සහෝදරයා කිව්වනේ ලප කුමාර සහෝදරයා pracident කරලා ආචාර්ය සහෝදරී prime minister කරනවා කියලා. මචං ආචාර්ය සහෝදරියට prime minister ගායවත් හැදිලද?ටිංටිං සහෝදරයටමනේ කෙලලා දානේ.යටත් විජිතට,මෝල් කාන්තලට මොකවත් කියන්නේ නෑ.මචං පොඩ්ඩක් හොයලා බලපං ටිංටිංගෙන් ආචාර්ය සහෝදරීට අයුතු යෝජනා එහෙම එනවද කියලා. දන්නවනේ මචං…

|

ගම හරහා දිවීම – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..මොකද්ද බං අර රංගේ කියන අලුගුත්තේරු කතාවේ තේරුම.කොළඹ වටලන්න එන අපේ සජාගේ සෙට් එකට බත් පැකට් එකයි,අරක්කු බෝතලෙයි දෙන්න කෝටි දෙක හමාරක කොන්ත්‍රාත්තුවක් දීලා කියන්නේ. මචං සක්වලට වියදම් කරන පොරවල් දෙකටලු වැඩේ ඛාරදීලා තියෙන්නේ.හැබැයි මචං දෙන එක නං දෙයි පිටසක්වලත් පේන්න.මචං ඕක මඩක් වෙන්න බැරිද?මඩක් උනත් ඔහොමත් මඩ ගහන්න හොද නෑ.අස්පට් ෂූටිං කියන්නේ හරි…

|

අලුත්ම ජනමත සමීක්ෂණයේ ප්‍රතිපල – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……දැන් ඔයාලට ෂුවර්ද එන්නේ pracidencail එක කියලා.general election එක ගැන තිබුන කතා ඔක්කොම වගේ යට ගියා තමයි. මචං පොඩ්ඩක් බලමුද ඔය election දෙක කොයි කොයි විදිහටද political partiesවලට බලපාන්නේ කියලා. හාමුගේ පාටිය නං මචං එකෙන්ම කැමති pracidencail එකට.ඇයි බං genaral එකක් ආවොත් කෝ දාන්න අපේක්ෂකයෝ,කෝ net work එකක්. හාමුගේ පානෙන් එලිය බැලීම හැර අලින්ට…

|

කැළණි ගවයෝ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කැලණියේ රතු හරක් පට්ටියේ පිං ගොන්නු කීපදෙනෙක් කුලප්පු වෙලා ඉන්නවා දැක්කද?ඔන්න ඕකයි මචං හාමුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එවුන්ගේ තත්වය. නිකං හිතපං මුන්ට රට බාරදුන්නොත් කීදෙනෙකු ඇණලා මරයිද කියලා.ඩඩී මචං ඔතෙන්ට ගියේ කීරි සම්බා ගන්න නෙවෙයිනේ.මැන්ට ආරාධනා කරලා තියෙන්නෙත් කැලණියෙන්ම තමයි. මචං මෑන් එන්නේ ලමයි එක්ක මිනිහගේ තියන ප්‍රායෝගික දැනුම සහ අද්දැකීම් බෙදා ගන්න. මිනිහා අපේ…

|

පැරණි ජෙප්පන් ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යාපාරය – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..ඔයාලා දන්නවද ලප කුමාර සහෝදරයා බලය ගත්තට පස්සේ අපේ පරණ රතු සහෝදරයන්ට වෙනන යන විපත්තිය.ඇත්තටම මචං ඒක මාර ඛේදවාචකයක්.ඒ මිනිස්සු ටික කොහොම හරි ඒකෙන් ආරක්ෂා කරගන්න ඕනි, දැන් මචං මේ සමාජේ ජෙප්පෝ වර්ග කීපයක් ඉන්නවානේ.71 කේ ජෙප්පෝ ඉන්නවා.88/89 ජෙප්පෝ ඉන්නවා.94 ඉදන් සිරි අයියගේ කාලේ ඉවර වෙනකං ආපු උඹලා අපි වගේ ජෙප්පෝ ඉන්නවා.ඊට ළඟට දැන්…

|

ඔපරේෂන් ගොඩ……හේවා – අස්පට් ෂූටිං

මචංලා……සජා ආචාර්ය හර්ෂට වැඩේ දෙයි වගේ නේද?ආචාර්ය කෙනෙකුට ගේම දෙන්න තවත් ආචාර්ය කෙනෙක් යොදා ගැනීම සදාචාරාත්මක නෑ වගේම මචං ආචාර්ය කෙනෙකුට වැඩේ දෙන්න තවත් ආචාර්ය කෙනෙක් ඉදිරිපත්විමත් සදාචාරාත්මක නෑ. මචං හර්ෂට විතරක් නෙවෙයි කබීර්ටයි,එරාටයිත් coming soon වගේ.ඔය තුන්දෙනාගෙම ආර්ථික දර්ශණය එකයිනේ.කරුමේ කියන්නේ හාමුගේ ආර්ථික දර්ශනයත් ඒකම වෙච්චි එකනේ. මචං ඔය කොච්චර කිව්වත් බනානා සුජීටයි,තට්ට මරික්කාටයි…

|

අවුකන පුවතේ ලංකාව – තිසරණී ගුණසේකර

යම් සමාජයක පුද පූජා විධි (religious rituals) තුළින් ඒ සමාජයේ ස්වභාවය පිළිබඳව ඉඟි කෙරෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology) තුළ පුද පූජා විධිමත්ව හැදෑරීමට විශේෂ තැනක් හිමිවේ. මෙම ක්‍රමවල විකාශනය හරහා අදාළ සමාජයේ පරිවර්තනයන් පිළිබඳ යම් අදහසක් ලබා ගත හැකි බව සංස්කෘතික මානව විද්‍යාව උගන්වයි. ලංකාව තුළ ආධිපත්‍යධාරී සිංහල-බුද්ධාගමේ පුද පූජා…

යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ – කුමාරදාස ගිරිබාව

ශ්‍රී ලංකා පත්‍ර කලා ඉතිහාසයේ තිස් තුන් වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වය හෙබවූ ලංකාදීප  ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල 2023 දෙසැම්බර් 20 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවය සිරි රණසිංහ මිත්‍ර සංගමය මගින් සංවිධානය කරනු ලබයි. මෙම…

|

ඇඳෙන් බැහැල රැකියාවට –  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත .

  මෑත දිනයක මට ඥාතියකු ගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන්නට සිදු විය. මංගල සභාවේ කටයුතු අතර මනමාලයාගේ පියා සහ මවගේ හදිසි කලබලයක් දුටු බැවින් මම විමසිලිමත් වුණෙමි. හේතුව ප්‍රදේශයේ දේශපාලනඥයකු උත්සවයට පැමිණීමය. දේශපාලනඥයා පිටුපස, රදළයකු පිටුපස පරිවාර ගමන් එන ප්‍රවේණි දාසයකු බඳුව දෙකට නැවෙමින්, ඇඹරෙමින්, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද එනවා පෙනිණ. හිටපු ඇමැතිවරයකු…

|

හෑලි ටයිම්ස් – චින්තන ධර්මදාස

ඉස්කෝලෙකට බාරගන්න බැරි වෙන්න හැදෙන එකයි ශිෂ්‍යයෙකුගේ අරමුණ වෙන්න ඕන.   ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඇඟපතින් ලොකු වෙලා, විභාග පස්වෙලා එලියට එන එක නෙමෙයි. ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඉස්කෝල සංස්කෘතියෙන් එලියට එනවා කියන එක. මනුස්සයෙක් ඉස්කෝලෙකින් එලියට ආවම ආපහු ඉස්කෝලෙට ඒ මනුස්සයාව බාරගන්න බැරි වෙන්න ඕන. ඒ මනුස්සයා අර පරණ ආයතනය ඉක්මවා වැඩෙන්න ඕන. ඒ…

|

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු – අජිත් පැරකුම් ජයසිංහ

  2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ. නන්දා මාලිනීගේ 1989 සමයේ ගීත රැඩිකල් බලවේග…

සන්නාගේ NO STOPPING OR TURNING BACK (නැවතීමක් හෝ නැවත හරවා යෑමක් නැත) පොත – නිශාන්ත කමලදාස

No stopping or Turning back යන බිල්බෝඩ් එක අප දකින්නේ අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ය. එහෙත් එය අප මේ යන දිවි ගමනට ද එක සේ අදාළ ය. තනි තනි පුද්ගලයාගේ පෞද්ගලික ගමනට පමණක් නොව සමාජයේ පොදු ගමනට ද එය අදාළ ය. ඒ ගමන නවතිනු නොහැකි ය. නැවත හැරවීමක් ද නැත. එසේ කළ හැක්කේ තමනට…