දාර්ශනිකව බයියා කියන විදිහ – අස්පට් ෂූටිං






ආයුබෝවන් මචංලා….. මචං ලප කුමාර සහෝදරයයි, පුතාණෝයි බලය ගත්ත ගමන් කවුන්සිලේ විසුරවන්න සැලසුම් හදාගෙනලු ඉන්නේ.ඒ කියන්නේ මචං දෙන්නගෙන් කාට බලය ගියත් general එකක් අත ළඟ. බලපං මචං ඒ අතින් මේ දෙන්නා කොච්ච Quick ද කියලා. තරුණ ජවයනේ මචං. ඔය දෙන්නා presidential එකට ලෑස්ති වෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර ඉදන්.හැබැයි දැනට අවුරුදු දෙකකට උඩදී ලෑස්ති වෙන…
2019 වසර අග ගෙවී ගියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් සමගය. අම්පිටියේ සුමනරතන හිමි නත්තල් දා අම්පාර, උහන ප්රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමෙන් හටගත් ඒ සිදුවීම 2020 වසරට ද දිග හැරෙන්නේ ඒ සිදුවීමට පාදක වූ තවත් කරුණු ජනවාරි 07 වෙනිදා අධිකරණය හමුවට ගෙන යාමට නියමිත බැවිනි. එම සිදුවීම මෙන්ම ‘බලහත්කාරයෙන් ආගමකට බඳවා ගැනීම’…
මේ දවස්වල කණාට වුන දේ පදනම් කරගෙන පරණ සිංදුවල, ජනකතාවල, පාරවල්වල ආදී වශයෙන් නම් පිරිපහදු කිරීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි. නමුත් මේ වෙනකල් කිසිම ආබාධිත කෙනෙක් ඒ විදිහට නම් වෙනස් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා නම් නෑ. ආබාධිත අය වෙනුවෙන් කියල හිතලා…
සුනාමිය, විනාඩි කීපයක් තුළ ඇති වී, නැති වී ගියේ, මිනිසුන්ගේ මනුස්සකම් මෙන්ම, අමනුස්සකම් ද ප්රකට කළ සිදුවීම් රැුසක් සනිටුහන් කරමිනි. උතුම් මනුස්සකම ප්රකට කරමින්, තම දිවි දෙවෙනිකොට, නන්නාදුනන දරුවෙකුගේ ජීවිතය මරුවාගෙන් උදුරා දෙමාපියන්ට දායාද කිරීමට කැප වූ සිරකරුවෙකුගේ උත්සාහය, කැපවීම, ජයග්රහණය ගැන තවත් අමරණීය සුනාමි කඳුළු කතාවක් වන ‘සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම’ මෙසේ…
කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත්…