නරකම තැනින් මිදුණු අපි යහපත් ආර්ථිකයක් වෙත ගමන් කරනවා – වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
| |

නරකම තැනින් මිදුණු අපි යහපත් ආර්ථිකයක් වෙත ගමන් කරනවා – වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ආර්ථික සුරක්ෂිතතාව ඕනෑම රටක් ඉහළින්ම සලකා බලන්නකි. මෙරට ඒ අතින් ලෝකයේම අවධානයට ලක් වූවකි. එහිදී අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කළ අප දැන් සිටින්නේ කොතැනද? ඒ ඇතුළු තිරසර සංවර්ධන මාවත සහ මෙරට ඉදිරිය පිළිබඳ අප දැන් වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් කරුණු විමසමු. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පියුමී හංසමාලිට – රටේ රාළ
|

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පියුමී හංසමාලිට – රටේ රාළ

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්න තමන් සුදානම් කියලා ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා කියලා තිබුණා.පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් තමයි ධම්මික ඒ කතාව කියලා තිබුණේ.ධම්මිකගේ ඒ කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ධම්මික කියන්නේ රාජපක්ෂලාගේ පදයට නටන තවත් දේශපාලන රූකඩයක්. ධම්මික එතනදී කිව්වේ 2005 දී මහින්ද රට බාර ගන්නකොට රටේ ඒක පුද්ගල ආදායම…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
| |

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන මූලික එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ හැකි තරමින් සංක්ෂිප්ත, එහෙත් අවශ්‍ය පමණ විස්තරාත්මක, සමාලෝචනයක්. මෙහි…

|

2024 පළමු මාස හයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3.1 ක් ඉක්මවා සියයට 11.4 ක වර්ධනයක්

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2024 පළමු මාස ​​හය තුළ නිල මාර්ග හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 3.14 දක්වා සියයට 11.4 කින් ඉහළ ගොස් ඇති අතර, විදේශ ගත වුවන් නිල බැංකු ක්‍රමය වැඩි වැඩියෙන් භාවිතා කිරීම ඒ සඳහා හේතුවක් වී තිබේ. ජුනි මාසයේ ප්‍රේෂණ ඩොලර් මිලියන 519.6 ක් වූ අතර එය පසුගිය වසරේ…

|

සංචාරක ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවයි

සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම 2024 වසරේ මුල් මාස හය තුළ ඩොලර් බිලියන 1.56 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 77.9 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන බලධාරීන් උපුටා දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේය. 2024 පළමු භාගයේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් මිලියන 1.01 කට වඩා වැඩි…

ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව්…

|

බැඳුම්කර ණය කැපීමේ සහනය සියයට 52 ක් – CAL Research පර්යේෂණ ආයතනය කියයි

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය සහනය සියයට 52 ක් බව පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතනයක් වන CAL Research ආයතනය ප්‍රකාශ කරයි. බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයේ පදනම් එකඟතාවය අනුව වර්තමාන  මූර්ත වටිනාකම ( Net Present Value – NPV) අඩු කිරීම මගින් බැඳුම්කර හිමියන් දරන පාඩුව සියයට 52 ක් බවත්, ආර්ථිකයේ අව වර්ධනයක දී එය සියට…

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පාසල් පැවැත්විය යුතු (උදේ 7.30 සිට 1.30 තෙක්) කාලය ඍජුව හෝ වක්‍රව කඩා කප්පල් කිරීමට කිසිසේත් ඉඩ නො දිය යුතු බවට ජනාධිපතිවික්‍රමසිංහ ජූලි 3 බදාදා අරලියගහ මන්දිරයේදී ගුරු සේවයේ විදුහල්පතින් ඇතුළු ශ්‍රේණිධාරින් අමතා කළ ප්‍රකාශය ඇසූ නීතිඥ වෘත්තිකයෙක්, රාජ්‍ය සේවා වර්ජන රැල්ලක් ඉස්මතුව තිබියදී, පාසල් දරුවන් වෙනුවෙන් කළ ප්‍රකාශය පාසල් යන දරුවන්ගේ පියෙකු හැටියට ඛෙහෙවින්…

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ ආර්ථික ක්‍රියාමාර්ග – චේතනා ගෝමිස්
| |

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ ආර්ථික ක්‍රියාමාර්ග – චේතනා ගෝමිස්

ප්‍රධාන ණය ආපසු ගෙවීමේ සහන කාලය 2028 දක්වා දීර්ඝ කිරීමෙන් රටට ඩොලර් කෝටි 500ක් ඉතිරි වේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ද ශ්‍රී ලංකාව අවසන් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37 ක් පවතින අතර එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශවික ණය වේ. මෙවැනි තත්වයක රජය මූලික ණය අඩු කිරීමක්…

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ
|

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගෙන් මෙරටට ලැබී ඇති ණය සහනය සියයට 40 ක් බවත්, අවම තත්ත්වයක දී වුවත් එම සහනය සියයට 27 කට වඩා අඩු නොවන බවත් මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ මහතා පෙන්වා දෙන්නේ බැඳුම්කර හිමියන් එකඟ වී ඇති ණය කපාහැරීම සහ අනෙකුත් සහනවල වර්තමාන මුර්ත වටිනාකම සියයට 40…

ණය, සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස – සී ජේ අමරතුංග ( විකල්පයක් නැත පොතෙනි )
| |

ණය, සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස – සී ජේ අමරතුංග ( විකල්පයක් නැත පොතෙනි )

රාජ්‍ය ණය පිළිබඳව සාකච්ඡා කරන විට සාමාන්‍ය ජනයා අතර සමහරු ප්‍රශ්න කරන්නේ මෙතරම් ණය ගැනීම හරි ද යනුවෙනි. මේ ණය ගෙවා අවසන් කරන්නේ කවදා ද යනුවෙන් ද ප්‍රශ්න කරන උදවිය ද සිටිති. නමුත් තේරුම් ගත යුතු වැදගත් කරුණක් වන්නේ ණය යනු  සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සාධකයක් බව යි. ලෝකයේ දියුණු ම රටවල් දෙස බලා ඔවුන්ගේ ණය…