නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!
පැපිලියාන සුනේත්රා දේවී රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාව එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට ප්රකාශ කළේය. එම කතිකාවට එක්වෙමින් රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කර කොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්රකාශ කළේ රනිල් වික්රමසිංහ කියන නම ලෝකයේම රැඳවූ නාමයක් වන අතර මුළු ආසියාවම වුවත්…
