රනිල් එයිද? – රටේ රාළ
|

රනිල් එයිද? – රටේ රාළ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී වෙන්ඩ ජනාධිපති අපේක්‍ෂක ගොන්නට තවත් අපේක්‍ෂකයෝ දෙන්නෙක් නිල වශයෙන් එකතුවුනා.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (25) නිල වශයෙන් ජනාධිපතිවරණ සටනට එනවා කියලා එනවුන්ස් කළා.මීට ඉස්සෙල්ලා විජේදාස කිව්වේ රනිල් එනවා නම් එයා එන්නේ නෑ කියලයි. ඒ වගේම සරත් ෆොන්සේකත් ප්‍රසිද්ධියේ නොකිව්වට රනිල් එන්නේ නැත්තං…

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා
| |

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා

හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය…

රනිල් ජනාධිපතිවරණයට ස්වාධින ලෙස ඇප තැන්පත් කරයි

රනිල් ජනාධිපතිවරණයට ස්වාධින ලෙස ඇප තැන්පත් කරයි

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස…

මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි

මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පත් දෙකට කාරක සභාව අවස්ථාවේදී සංශෝධන එක් කෙරිණ. අනතුරුව තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථිකයේ…

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය. මියයන විට ඔහු 81හැවිරිදි වියේ පසුවුණි. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තිස්සමහාරාමයේ ගල් වලේ ඛේදවාචකය මගේ ඇස ගැටෙන විට, ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය ලිපිය ලියා අවසන් කර තිබිණ. එහෙත් ඒ ගැන  පසු සටහනක් යෙදුවේ ඒ ඛේදවාචකය දේශපාලනිකරණය කොට ජල සම්පාදන මණ්ඩලය ඊට වගකිව යුතු බවට නිර්මානය කළ බොරුව මට වැටහුණ නිසාය. (පසු සටහන : තිස්සමහරාමයේ ගල් වලක ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ ඛේදජනක ඉරණමට…

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි
|

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි,  JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි. අද දෙරණ

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25…

සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා – රටේ රාළ
|

සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා – රටේ රාළ

. ජනාධිපතිවරණ කැම්පේන් එකට අවුරුද්දකට උඩදී තමයි අනුර සහෝදරයා ගේමට බැස්සේ. අනුර දිසානායක ඒ දවස්වල කිව්වේ එයා 80% කටත් වැඩි ප්‍රතිශතයක ඉන්නවා කියලා.අනුරට ආපු රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ ඇස් නිලංකාර වෙලා ගියා.එයාලා බයේ හැංගෙද්දී මාලිමාවට හරි කෙලින් මුහුණ දුන්නේ රටේ රාළ බලකාය සහ තවත් කීපදෙනෙක් විතරයි.රටේ රාළ එයාලගේ බොරු සමීක්ෂණ වාර්තා කවදාවත් පිළිගත්තේ නෑ.ඒවට බය…

විසි දෙවන සංශෝධනය කුමකටද? – ඉකොනොමැට්ටා
|

විසි දෙවන සංශෝධනය කුමකටද? – ඉකොනොමැට්ටා

විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව විසින් වගේම මැතිවරණ කොමිසම විසින්ද පැහැදිලි ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු නොවන බව කියා තිබුණත්, එහෙමනම් මේ වෙලාවේ…

ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වේගයෙන් පැමිණි මෝටර් රිය, සීනු නාද රතු එළි නො තකා, දුම්රිය හරස් පාරට පිවිසෙනවාත් සමග පැමිණි දුම්රියේ ගැටිණ. ඒ සමග විරුද්ධ දිසාවට ගමන් කළ තවත් දුම්රියක පැටළී ගිය එකී මෝටර් රියේ සිර වී තිබුණ මළ සිරුරු දුම්රිය සේවකයන් විසින් ඉවත් කිරීමෙන් සිද්ධිය අවසන් විය. රේල් පාරේ ගමන් කිරීම අච්චු කළ හැකි වරදක් වුවද, සංඥා නො…

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මෑතක දී 2003 වර්ෂයේ ලංකාවේ ආරම්භ කරන ලද WSO2 මෘදුකාංග සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 600කට ස්වීඩනයේ සමාගමක් අත්පත් කර ගත්තේය.එම සමාගමේ නිර්මාතෘ සංජිව වීරවරණගෙන් “ඔහුට රජයෙන් අවශ්‍ය කුමක්දැයි” සම්මුඛ සාකච්ඡාකරුවකු විමසා සිටියේය. විදුලි පහන් දල්වා තැබීම පමණකැයි ඔහු පැවසීය. එය බොහෝ දේ මූර්තිමත් කරන සංක්ෂිප්ත පිළිතුරකි. නීතිය සහ සාමය, බොහෝ යටිතල පහසුකම් සේවා, සහ අනන්‍යතා…