තමා අතීතයේ ද රාජ්ය සේවකයන්ට දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි ජනපති කියයි
රාජ්ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකාවල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි. තමා අතීතයේ ද රාජ්ය සේවකයන් වෙනුවෙන්…
