2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති
|

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට 2028 වසර දක්වා සහන කාලයක් ලබාදිය හැකි බවත්, එසේ කරන්නේ නම් එම කාලය තුළ වෙනත් පාර්ශවයන්ට ණය ගෙවීම ද නොකළ යුතු බවත්, පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. පැරිස් සමාජයේ රටවල් සමග ජපානය සහ ඉන්දියාව ද මෙම…

රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

” ආක්‍රමණිකයා රනිල් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ දෙසැම්බර්/ජනවාරි මාසවලට සාපේක්ෂව රනිල්ගේ ජනප්‍රියත්වය යම් පමණකට ඉහළ ගිහින් කියලයි. රනිල්ටත් ඒක නොදැනී තියෙන්න බෑ. මොකද රනිල්ට දිනපතා එන බුද්ධි තොරතුරුවලන් ඒක පේන්න ඕනි.ඒවා සියට සීයක්ම ටක්කෙටම නිවැරදියි කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි අර සුදා කරන ප්‍රමිතියක් නැති සමීක්ෂණවලට වඩා බුද්ධි අංශ වාර්තා ප්‍රශස්ථ මට්ටමක තියනවා. පහුගිය…

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා
|

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද? කාරක සභා…

” බිම්බරක් සෙනග ඇවිදින් ” තුළ නොකියවුණු කතා…..
| |

” බිම්බරක් සෙනග ඇවිදින් ” තුළ නොකියවුණු කතා…..

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය.. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය…. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය…. ඒ 1988 වර්ෂයයි… මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි.. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම…

ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

රට ආර්ථික අතින් ස්ථාවර වුවත් ඉහළ ගිය භාණ්ඩ මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි වී නැති බැවින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඊළඟ ඉලක්කය ආර්ථිකය වේගයෙන් වර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීම බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එජාප මහනුවර මැතිවරණ…

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්
|

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්

අපනයන සංවර්ධනය ඉලක්ක කරගත් නව බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි. වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළු බදු වර්ග රාශියක් ඉවත් කොට සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට එමගින් අපේක්ෂා කෙරෙයි. පැරා ටැරිෆ් ලෙස හඳුන්වනු ලබන මෙම බදු මගින් බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වියදම ඉහළ යෑම…

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි – අජිත් පැරකුම් ජයසිංහ

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි – අජිත් පැරකුම් ජයසිංහ

1. කාලයක් තිස්සෙම ලංකාව කළේ රජයේ අයවැය පියවගන්න දේශීය හා විදේශීය ණය ගන්න එක. එහෙම ණය ගොඩගැහුණා. 2. ආනයන කරගන්නට අපනයන ආදායම මදි වෙනකොට ඒක තුලනය කරගන්නත් විදේශ ණය ඉවහල් වුණා. 3. මෙහෙම ගත්ත විදේශ ණය පාවිච්චි කරලා ඩොලර් එක පෙග් කළා. ඒ කියන්නෙ ඩොලරයේ වටිනාකම රු. 200 සීමාවේ කෘත්‍රිමව තියා ගත්තා. ඒ කියන්නෙ දැන්…

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම – බර්ටි රණවීරගේ

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම – බර්ටි රණවීරගේ

ඊයේ ඉරානය ඩ්රොන් සහ මිසයිල 331 ක් ඊශ්‍රායලය වෙත එල්ල කොට අලුත් පාඩමක් මුස්ලිම් ලෝකයාට සහ වාමාංශික මත දරන්නන්ට ඉගැන්වුවේය එනම් ඊශ්‍රයලයට පහර දී විනාශ කරන්නට ඉරානයටද බැරි බවය. ඉරානයේ පුජක ආණ්ඩුව කාලයක් හමාස් අය්යලාට, හුති පුතාලාට හිස්බුෙල්ලා සීයලාට සහ ඉරාකයේ සහ සිරියාවේ සිටින සිය චක් ගෝලයන්ට අවි ආයුධ මිල මුදල් සහ යුධ පුහුණුව ලබා…

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි
|

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවයක් ඊයේ (14) මීපිළිමානේදී පැවැත්වා ඇති අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ පක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්සද සහභාගී වී තිබිණි. අවුරුදු උත්සව…

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න
|

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න

ශ්‍රී ලංකාව අතීත අත්දැකීම් සහ උගත් පාඩම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයකින් පසු නව නීති සම්පාදනය කරන අතර පැරණි නීති ද සංශෝධනය කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මෙම නව නීති බොහොමයක් මගින්  පවතින විධායක හා පරිපාලන ව්‍යුහයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සිරිවර්ධන මහතා අප්‍රේල් 08 දින අමාත්‍යාංශ නිලධාරීන් අමතා…

පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ
| |

පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා. ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන්…