මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? – සී ජේ අමරතුංග
ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන තීන්දු ක්රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ “ආණ්ඩුව දැන් හැම පැත්තකට ම සිග්නල් දාපු වාහනයක් වගේ ” යනුවෙනි. වත්මන ජාතික ජන බලවේග ආණ්ඩුව නැතහොත් මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ද දැන් දැන් පෙනෙන්නට…
