අනුර,හරිනි ඉදිරියට ටිල්වින් පසූපසට – රටේ රාළ
මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන බෙදීම ඉතා සංකීර්ණ එකක් කියලා ඔයාලා දන්නවා. ගොඩක් අය ගැටුම තියෙන්නේ ජවිපෙ සහ මාලිමාව අතර කියද්දි රටේ රාළ කිව්වේ ජවිපෙ සහ මාලිමාව අතර ගැටුම තියෙද්දීම මාලිමාව/මාලිමාව අතරත් ජවිපෙ/ජවිපෙ අතරත් ගැටුමක් තියනවා කියලයි.ගැටුමේ කේන්ද්‍ර බවට පත්වෙලා තියෙන්නේ අනුර,හරිනි සහ ටිල්වින් කියලත් රටේ රාළ කිව්වා. ගැටුමේ ප්‍රධාන පාර්ශවයක් විදිහට සමහර තැන්වලදී බිමල්…
