2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්රී ලංකාවට කියති
ශ්රී ලංකාවේ විදේශ ණය ගෙවීමට 2028 වසර දක්වා සහන කාලයක් ලබාදිය හැකි බවත්, එසේ කරන්නේ නම් එම කාලය තුළ වෙනත් පාර්ශවයන්ට ණය ගෙවීම ද නොකළ යුතු බවත්, පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමි කමිටුව ශ්රී ලංකාවට දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්රකාශ කරයි. පැරිස් සමාජයේ රටවල් සමග ජපානය සහ ඉන්දියාව ද මෙම…
