ඉලෝන් මස්ක්ගේ STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ
ලෝකයේ ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්ගේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන ස්ටාර් ලින්ක් අන්තර්ජාල සබඳතා ලබාදීමේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ…
