2024 ප්‍රගති කතාව – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අප්‍රේල් මස 05 වෙනිදා සිට 15 වෙනිදා දින 10ක මහනුවර ලංගම ප්‍රාදේශික ඩිපෝ 7ක ආදායම රුපියල් දහතුන් කෝටි අසූ අට ලක්ෂයක් බව මහනුවර ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකාර ඩී.ඩී. සරත් ප්‍රසන්න කුමාර උපුටා දක්වමින් ජානක සම්පත් බණ්ඩාර දිවයිනට වාර්තා කළේය. මේ වාර්තා මාලිමා දැක්මට අනුව මහනුවර නීතිඥයෙකු දකින්නේ බංකොලොත් භාවය සහ තදබදය හැටියටය. ගතවූ අප්‍රේල් 10-14…
