අනුර,හරිනි ඉදිරියට ටිල්වින් පසූපසට – රටේ රාළ
|

අනුර,හරිනි ඉදිරියට ටිල්වින් පසූපසට – රටේ රාළ

මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන බෙදීම ඉතා සංකීර්ණ එකක් කියලා ඔයාලා දන්නවා. ගොඩක් අය ගැටුම තියෙන්නේ ජවිපෙ සහ මාලිමාව අතර කියද්දි රටේ රාළ කිව්වේ ජවිපෙ සහ මාලිමාව අතර ගැටුම තියෙද්දීම මාලිමාව/මාලිමාව අතරත් ජවිපෙ/ජවිපෙ අතරත් ගැටුමක් තියනවා කියලයි.ගැටුමේ කේන්ද්‍ර බවට පත්වෙලා තියෙන්නේ අනුර,හරිනි සහ ටිල්වින් කියලත් රටේ රාළ කිව්වා. ගැටුමේ ප්‍රධාන පාර්ශවයක් විදිහට සමහර තැන්වලදී බිමල්…

උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය – ඉකොනොමැට්ටා

සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: “අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය…

ඒකපාර්ශ්වික ආරක්ෂණවාදය ගෝලීය වෙළඳාමට වල කපන බව චීන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පවසයි.
| |

ඒකපාර්ශ්වික ආරක්ෂණවාදය ගෝලීය වෙළඳාමට වල කපන බව චීන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පවසයි.

ජාත්‍යන්තර වෙළඳ පද්ධතිය සියවසකින් නොදුටු අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ශ්‍රී ලංකාවේ පැවති සංසදයක දී පැවසීය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ නැංවීම ගෝලීය ආර්ථිකය අස්ථාවර කරන බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා පැවසීය. “අපි කතා කරන පරිදි, සියවසකින් නොදුටු වෙනස්කම් වේගයෙන් පරිණාමය වෙමින් පවතින අතර ලෝකය…

ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භය ද ? – සී ජේ අමරතුංග
| |

ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භය ද ? – සී ජේ අමරතුංග

කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී ඇත්තේ මෙය ඉදිරියේ එන මෙබඳු විපත් පිළිබඳ සඥාවක් ද යන්න පිළිබඳව ය. රට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සමග ඇමෙරිකාවේ…

කේ ඩී යූ වෛද්‍ය පීඨය: රජයට සැලැස්මක් තිබේද? | රොහාන් සමරජීව
| |

කේ ඩී යූ වෛද්‍ය පීඨය: රජයට සැලැස්මක් තිබේද? | රොහාන් සමරජීව

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීම මින් ඉදිරියට කැඩෙට් නිලධාරීන්ට සහ ජාත්‍යන්තර සිසුන්ට පමණක් සීමා කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.මැයි 22 වන දින කළ එම නිවේදනය, තෙවන කණ්ඩායමේ සිසුන් බඳවා ගැනීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් අයදුම්පත් කැඳවීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවලට ප්‍රතිචාරයක් බව…

පැලවත්තෙන් තවත් පිපිරුම් ශබ්දයක් – රටේ රාළ
|

පැලවත්තෙන් තවත් පිපිරුම් ශබ්දයක් – රටේ රාළ

මාලිමාවේ අභයන්තර අර්බුදය ගැන රටේ රාළ කියන කොට එදා රටේ රාළව දැඩි ලෙස විවේචනය කරපු සහෝදරයෙක් ඊයේ කතා කළා.එයා කිව්වේ රටේ රාළ කියපු සියල්ල දැන් ජවිපෙ ඇතුලේ සිද්ධ වෙමින් තියනවා කියලයි.කොහොම උනත් එදා එයා රටේ රාළට බනිද්දී ඒ බැනුම් ඉවසගෙන හිටිය නිසා එයාට අපිත් එක්ක කතා කරන්න අවස්ථාව විවෘතව තිබුණා.දැන් මාලිමාවේ අර්බුදය ඛේදවාචකයක් බවට පත්වෙන්න…

ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග
|

ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග

ජනාධිපති මැදුරේ සිදුකළ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය දුෂිත බවට දැන් චෝදනා එල්ල වෙමින් පවතියි. විපක්ෂය හැඳින්වුයේ එය වාහන දන්සැලක් වශයෙනි. කොටි ගණන් වටිනා බව කියූ වාහන 17 ක් විකුණා ලබාගෙන ඇත්තේ රුපියල් කොටි 20 කි. මේ වාහන අතර එකක් කොටි 5ක් 6ක් පමණ වටිනා වාහන ගණනාවක් තිබු බවට චෝදනා එල්ල වී තිබේ. ඒවා අඩු මිලට විකුණා…

ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? – පිලිප් දිසානායක
|

ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? – පිලිප් දිසානායක

පසුගිය දිනවල වැදගත් අපරාධ නඩු කිහිපයක තීන්දු ලබාදීම පිළිබදව වාර්තා වුනා. ඉන් ඒකක් වුයේ හත්හැවිරිදි දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව හැට දෙහැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 17ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීමයි. තවත් සිද්ධියක් වාර්තා වුනේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. තරුණයෙකුට කෲර වදහිංසා කිරීම සම්බන්ධව පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් අදාල තරුණයාගේ…

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් “නිදහසේ” යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් “පැන්සල් උල් කිරීම” වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ කාලය පැන්සල් උල් කිරීම සඳහා හොඳ කාලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, එදිනෙදා සිදු වීම් වලින් එහාට…

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර…

ලංවිම – ලංවීම හා දුරස්වීම – ඉකොනොමැට්ටා
| |

ලංවිම – ලංවීම හා දුරස්වීම – ඉකොනොමැට්ටා

ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව නැවත සටහන් කළ යුතු නැහැ. මේ ගැන කිහිප දෙනෙකු විසින්ම දැනටමත් කතා කර තිබෙනවා. මේ සටහන එසේ වෙනත් අය විසින් ලියා ඇති දේවල් වලට ඌණ පූරණයක්. ලංවිම කියන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. 2023 වසරේදී රුපියල් බිලියන 57.6ක ලාබයක් වාර්තා කරන්නට පෙර ලංවිම විසින්…

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!
| |

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!

කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල වැඩි කරේ නැති නිසා ඒ කියන්නේ දෙවැනි කාර්තුවෙත් පාඩුයි කියන එකනේ. මේ පාඩුව ඔබ නොදැනුවත්වම නවතින්නේ ඔබේ විදුලි බිල වැඩි…