Similar Posts
ඇවන්ගාඞ් ගිවිසුම අවලංගු කීරීම හරියට හරි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග .
ඇවන්ගාඞ් සමාගම සමග එක්ව මුහුදු ආරක්ෂක කටයුතු කරගෙන යාමට රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව නිවැරදි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි .මෙම ජාවාරමේ ලාභයෙන් සියයට පනහක් හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතාගේ සමාගමකට හිමිවන බවත් එතුමිය කියයි . “යුක්තිය” සමග එතුමිය කළ සාකච්චාව මෙසේ පළකරමු ….
නොවැම්බර් 02 ඇසුරෙන් මොබ් ප්රචණ්ඩත්වයේ හැඩතල – අජිත් පැරකුම් ජයසිංහ
2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද? පසුගිය ඔක්තෝබර් 31දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පැවති විරෝධතාවකදී පොලිස් සැරයන්වරයකු…
විවාදයට මාතෘකාවක් – අස්පට් ෂූටිං
ආයුබෝවන් මචංලා….. මචං විවාදය ගැන හොයලා බැලුවද?ඉස්සෙල්ලා විවාද කණ්ඩායම් දෙක සුදානම්ද කියලා බලපං.දුරකතන ටීම් එකේ නායක සජී සූදානම් කියනවා නේද?මාලිමා ටීම් එකේ නායක ලප කුමාරත් ලැස්තියි කියලයි කියනේ. දුරකතනේ හර්ෂ,එරා සහ කබී ඕකේ.මාලිමාවේ සුදුහඳුනුයි,සීතයි, අනිත් හාදයයි ටිකක් පස්ස ගහනවා.අවුලක් නෑ ඒක කියලා හදාගන්න පුළුවන්.මචං ඔය විවාද දෙකම එක දවසේ තියයන්න බැරිද? ඇයි බං presidential එකයි…
රනිල් පැරදුණාද? පැරැද්දුවාද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ඊයේ පෙරේදා එජාප නායක රනිල් වික්‍රමසිංහ රටේ පාලනය කැබිනට් මණ්ඩලයට බලය පවරා වසංගත මර්දනය කරන්නැයි ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශය නිකුත් වූ වහාම, සමගි ජන බලවේගයේ ඉම්තියාස් බාකීර් මාකර් මොනවදෝ කීය. ඉන්ධන මිල වැඩි කිරිමේ ආරාවුල සම්බන්ධව ආණ්ඩුව තූළ පවත්නා ආරවුලේ එක් අවස්ථාවක නිමල් ලංසා රාජ්‍ය ඇමතිවරයා වැදගත් රාජ්‍ය රහසක් හෙළි කළේය. එනම් බැසිල් රාජපක්ෂ ලංකාවේ…
ඒ කාලයේ අපි හිතුවේ කොල්වින්ට වරදින්ට පුළුවන්කමක් නෑ කියලා- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයා වැනි කෙනෙක් සමරමින් අදට ඉතාමත් කාලීන මාතෘකාවක් පිලිබඳ කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටකි. එන්. එම් . පෙරේරා සහෝදරයාව ලංකාවට නොලැබුණ හොඳම අගමැතිවරයා බවට මතයක් තිබුණි. අගමැතිවරු අතර හොඳම අගමැති වෙන බව යි එයින් කියැවුනේ. නමුත් එය ලැබුනේ නැත. එතුමාට අගමැතිකම ගන්නට අවස්ථාවක් තිබුණි. 1955 පසුව බණ්ඩාරනායක මැතිතුමාට සහයෝගය ලබාදුන්…
යහපාලන ආදර්ශය – භාතිය බරුකන්ද
යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද් දී මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කල්ලිය සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කිරීම ජනතාවගේ හාස්‍යයට ලක්වෙලා තිබෙනවා. ඒ ජනතාව වීදියට කැඳවමින් ආණ්ඩුව සහ නිලධාරීන් බිය වැද්දීමේ සුපුරුදු ප්රදර්ශනකාමී ක්‍රිඩාවේ නියැළීමයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා සම්බන්ධ සිදුවීමයි. ශිරන්ති රාජපක්ෂ…
