අගමැතිගේ සෞඛ්‍ය තත්වය යහපත් – ගමන කෙටිකර ආපසු එයි !
වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇමෙරිකාව බලා ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත් වෛද්‍ය වරුන් පවසා ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර මේ වනවිටත් ලබා දී අවසන් බව වාර්තා වෙයි . ලෝක සාගර සමුළුවට අද සහභාගී වන වික්‍රමසිංහ මහතා ඉක්මනින් ම ආපසු පැමිණීමට තීරණය කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .
