රෝහල් රැසක බාහිර ප‍්‍රතිකාර අංශ සහ හෙද නිවාස යටවෙලා

ආපදා තත්ත්වය නිසා නෙළුව, අයගම, කලවාන රෝහල්වල කටයුතුවලට බාදා එල්ලවී තිබේ. එම රෝහල්වල බාහිර රෝගී ප‍්‍රතිකාර අංශ වෙනත් ගොඩනැගිලිවලට ගෙනගොස් තිබේ. හෙද නිලධාරීන්ගේ නිවාස 155ක් වගුරට යටවී ඇත.
අවතැන් කඳවුරුවලට යැවීමට හෙද නිලධාරීන් 300ක් පමණ සුදානමින් සිටින බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා යුක්තියට පැවසීය .

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *