මැතිවරණ දිනය නීත්‍යානුකූලද? – ඉකොනොමැට්ටා





ඔහු නමින් සමන් රත්නායක . වයස අවුරුදු 54 කි . උපතින් ම පූර්ණ දෘශ්‍යාබාධිත ඔහුට පසුගිය මැතිවරණ තුනේදී එනම් , ප්‍රාදේශීය සභා මැතිවරණය , ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී සිය ඡන්දය භාවිත කරන්නට නො හැකි විය . හේතුව ඡන්ද මධ්‍යස්ථානය වෙත ඔහු කැටුව යාමට කිසිවකු ඉදිරිපත් නොවීමය . 2012 නිවාස සහ ජනගහන සංගණනය අනුව සමන්…
දේශපාලන අවස්ථාවාදය හා අන්තවාදය විසින් නොකඩවා පෝෂණය කරමින් ශක්තිමත් කරන මේ ඊනියා ප්‍රවාද තීරණාත්මකව පරාජය කිරීමේ වැඩි වගකීමක් තිබෙන්නේ අප විශ්වාස කරන ආකාරයට යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්ද භාවිත කළ ජනතාවටමයි. එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම වගවීමක් වශයෙන් ද සැලකිය හැකියි. විමල් වීරවංශ ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් හදිසියේම ඉල්ලා අස්වෙමින් නැති ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ කෙසේ හෝ කුමන උපායකින්…
අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි. මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත් සොයා යමක් ඉගෙන ගත යුතුව තිබෙනවා. ජාතික ආණ්ඩු…
බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි? කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි. එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී…
නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්. අපේ වගේ දුප්පත් ලෝක ගෝලයේ කේන්ද්‍රයෙන් ඈත රටක කෙනෙකුට එහෙම කැමැත්තක් තිබිල ඒ කැමැත්ත ඒ විදියටම යථාර්තයක් කරගන්න පුළුවන් වීම…
පියවරු සහ පුත්තු යනු රුසියානු නවකතාවකි. එම නව කතාවේ නම සිහිපත් වූයේ අපේ රටේ දේශපාලනයේ පියවරුන් ගේ පුත්තුන් ගේ කල්කිරියාව දැක්වෙන පුවතක් 2018 ජුනි 07 දා පුවත්පත්වල පළ වී තිබීම නිසා ය. ඉහත ප්‍රවෘත්තියේ පුස්තුත පුත්‍රයා යශෝධ රංගේ බණ්ඩාර නමැත්තෙකි. ඔහු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ය. එකී පුත්‍රයා ගමන්ගත් කැබ් රථයක් පාරෙන්…