ප්රවෘත්ති පොහොර සහනාධාරය ඉහළට Byeditor September 26, 2024 ගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේ සිට ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත. එය අනුව දැනට හෙක්ටයාරකට ලබා දෙන රුපියල් 15,000ක මුදල රුපියල් 25,000 තෙක් ඉහළ නැංවීමට නියමිතය.