ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල මහතා පත් කෙරේ

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

යහපාලන ආණ්ඩු සමයේ දුෂණ විමර්ශන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ  ආනන්ද විජේපාල මහතා ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *