රාජිත කසකාරයාද? – රටේ රාළ




2017 ඔක්තෝබර් 23 නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න මාලාවක් අසමින් නිවේදනයක් නිකුත්කර තිබුණි. එහි පළමු ප්රශ්නය වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද යන්නය. නීතිඥ සංගමය වැනි විද්වතුන් නියෝජනය කරන සංගමයක් විසින් එවැනි සිල්ලර ප්‍රශ්නයක් රජයෙන් අසනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. හේතුව 1978 ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව…
විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක්…
මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන-රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද අයිතිය බලහත්කාරයෙන් අහිමි කරමිනි. ඔවුන් පාර්ලිමේන්තුවේ හැසිරුණ ු සහ තවමත් හැසිරෙමින් සිටින ආකාරය පෙන්නුම් කෙළේ, මහජන නියෝජිතයන්ගේ ඡන්දයකට තමන් ඉඩ හරින්නේ, වැඩි බලයක් තමන්ට ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ඇති තත්වයකදී පමණක්ම බවයි….
දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ අගනුවර බැංගලෝරයයි. එම ප්‍රදේශය ඉන්දියාවේ උසස් තාක්ෂණ කර්මාන්තවල කේන්ද්‍රස්ථානයක් සේ සැලකේ. එහි වෙසෙන මගේ මිතුරු ව්‍යාපාරිකයකු පසුගිය දා බැංගලෝරයේ දී මුණ ගැසුණු පසු කරන ලද සඳහනක් අමතක නොවන සේ මගේ සිතේ තදින්ම රැඳී තිබේ. “ශ්‍රී ලංකාවේ ආණ්ඩු නිතරම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම ගැන කතා කරනවා. එහෙත් ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට…
කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්‍යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත්…
ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී…